අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්ෂිත ව්‍යුහ භාවිත කිරීමේ වැදගත්කම විස්තර කරන්න.
ආරක්ෂිත ව්‍යුහයක් යනු පාංශු හා වායව පරිසර බෝගයකට උචිත අයුරින් පාලනය කරමින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂාවෙන් නිර්මිත ව්‍යුහ වේ.
දේශගුණික විපර්යාස යනු යම් ස්ථානයක දේශගුණයේ දීර්ඝකාලීනව වෙනස් වීම් හා හේතු විරහිතව එහි ප්‍රබල උච්චා වචනයන් සිදු වීමයි.
උදා : කියත් දැති ආකාර වහල, Misters සවි කිරීම
උදා : සංවෘත ව්‍යුහ භාවිතය, තාපන දඟර මගින් උෂ්ණත්වය වැඩි කිරීම, ශීතරාමු භාවිතය
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.