WordPress WooCommerce Themes

1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලh ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් සලකුණු කරන අයුරු

1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයෙන් උද්ගත වූ ප්‍රථිඵල කෙරෙහි අවධානය යොමු කරමින් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් සලකුණු කරන අයුරු පරීක්ෂා කරන්න.

 

  • මෙම අරගලය ඉංග්‍රීසීන් විසින් දැඩි ලෙස මර්දනය කිරීම (යුධ නීතිය පැනවීම /බිම්පාළු ප්‍රතිපත්තිය). එසේම එම නැගී සිටීම හේතුවක් කොටගෙන ඉංග්‍රීසීන් විසින් තමන්ට රිසි පරිදි උඩරට පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් ඇති කිරීම (1818 නොවැම්බර් 21 උඩරට ප්‍රකාශනය).
  • එමගින් ඉංග්‍රීසීන් උඩරට ප්‍රදේශවල ස්වකීය බලය තහවුරු කරගැනීම.
  • උඩරට ප්‍රදේශ තවදුරටත් වෙනම පාලන ඒකකයන් ලෙස පවත්වාගෙනගෙන යාම.
  • උඩරට රදළ ප්‍රධානීන්ගේ පරිපාලන බලතල කප්පාදු හා එමගින් ඔවුන්ගේ සමාජ -ආර්ථික වරප්‍රසාද සීමා කිරීම. මේ හේතු කොටගෙන උඩරට සාම්ප්‍රදායික නායකත්වය දුර්වල වීම.
  • පැවති යුක්තිය පසිඳලීමේ හා දඬුවම් නියම කිරීමේ ක්‍රමය වෙනස් කිරීම.
  • මේ ආදී අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඉහත ප්‍රකාශය පිළිබඳ විග්‍රහ කළ යුතුයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...