WordPress WooCommerce Themes

ක්‍රි. පූ. හයවැනි සියවසේදී ඉන්දියාවේ පැවති රාජාණ්ඩු

ක්‍රි. පූ. හයවැනි සියවසේදී ඉන්දියාවේ පැවති රාජාණ්ඩු

  • ක්‍රි. පූ. හයවැනි සියවසේ උතුරු ඉන්දියවේ දේශපාලන තත්ත්වය පිළිබඳව තොරතුරු බෞද්ධ, ජෛන හා බ්‍රාහ්මණ ග්‍රන්ථවල සඳහන් වේ.
  • ඒ අනුව ජනපද 16ක් පැවතිණි. (සොළොස් මහා ජනපද ලෙස හැඳින්වීම)
  • සොළොස් මහා ජනපද තුළ ක්‍රියාත්මක වූ පාලන ක්‍රම දෙකකි. ඒ රාජාණ්ඩු පාලන ක්‍රමය හා සමුහාණ්ඩු පාලන ක්‍රමයයි.
  • සොළොස් මහා ජනපද අතුරෙන් බහුතරයක් රාජාණ්ඩු වූ අතර ඒ අතුරින් ප්‍රධාන රාජාණ්ඩු හතරකි.
  • ඒ මගධ, කෝසල, වත්ස හා අවන්ති ය. මේවා චතුර් මහා විජිතයන් ලෙස ද හැඳින්වේ.
  • රාජාණ්ඩු පාලනයේ රජු ප්‍රධානියා විය.
  • ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන අංශ තුනේම බලය රජුට හිමි විය.
  • එහෙත් මන්ත්‍රී පර්ෂද මගින් රජුගේ බලය සීමාවිය.
  • ඇත්, අශ්, රිය හා පාබල යන අංශ වලින් යුක්ත හමුදාවක් සිටීම.
  • මත්ස්‍ය න්‍යාය හා විවාහ සම්බන්ධතා මගින් ප්‍රධාන රාජ්‍ය හතර අනෙක් රාජ්‍ය යටත් කර ගනු ලැබීම.
  • මේ රාජ්‍ය අතුරින් මගධය සියලු රාජ්‍ය අභිබවමින් ඉදිරියට පැමිණීම.
  • එයට මගධයේ භූගෝලීය සාධක ද ඉවහල් විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...