WordPress WooCommerce Themes

චන්ද්‍රගුප්ත මෞර්ය ඉන්දියාව එක්සේසත් කළ ආකාරය

  • මෞර්ය අධිරාජයේ ආරම්භකයා හා ඉන්දීය ඉතිහාසයේ ප්‍රථම අධිරාජයා වීම.
  • චානක්‍ය (කෞටිල්‍ය) බ්‍රාහ්මණයගේ සහායෙන් නන්ද පෙළපත බලයෙන් පහ කිරීම.
  • වයඹදිග ඉන්දියාව ග්‍රීක බලයෙන් මුදවා ගැනීම.
  • සෙලියුකස් නිකේටර් සමඟ සටනක් සිදු වීම හා දෙදෙනා අතර ගිවිසුමක් ඇති වීම.
  • ගිවිසුමෙන් ග්‍රීකයන් සතුව පැවති ඒරියා (හිරාත්), ඇර කෝෂියා (කන්දහාර්), පරෝපනිසදයි (බලුකිස්ථානය), ගෙඩ්රොසියා (කාබුල්) යන ප්‍රදේශ හිමිවීම.
  • තවද පුහුණු කරන ලද ඇතුන් 500 ලැබීම, මෙගස් තීනිස් තානාපතියෙතු ලෙස රාජ සභාවට එවීම, සෙලියුකස් නිකේටර්ගේ දියණිය චන්ද්‍රගුප්ත මෞර්යට විවාහ කරදීම.
  • අධිරාජ්‍යයේ බලය ඩෙකෑන් ප්‍රදේශය හා දකුණ දක්වා ව්‍යාප්තවීම.
  • ඔහුගේ රාජ්‍යයට බටහිරින් පිහිටි කතියවාර්හි සුරාප්ර්දේශය පවා අයිති වූ බව රුද්‍ර දාමන්ගේ ජුනාගාද් ලිපියෙන් සනාථ වේ. එහි පාලකයා බවට පත්වීම හා සුදර්ශන වැව ප්‍රතිසංස්කරණය කිරීම.
  • විදේශ සබඳතා පැවැත්වීම. (සිරියාව, ඊප්තුව)
  • ගොඩබිම හා මුහුදු මාර්ග ඔස්සේ වෙළෙඳාම පවත්වා තිබීම.
  • කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීම.
  • මනා පරිපාලන සංවිධානයක් ඇති කිරීම.
  • පාඨලී පුත්‍රය අගනගරය බවට පත් කර ගැනීම.
  • චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ අවසන් කාලයේදී මයිසෝරය සමඟ සබදතා පැවැත්වීම හා මයිසෝරයේ ශ‍්‍රවණබෙල් ගෝලාවේ තවුස් දිවියක් (ජෛන සාදුවරයෙකු) ගතකිරීම.
  • ඉන්දියාවේ ප්‍රථම, විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීමේ ගෞරවය චන්ද්‍රගුප්ත මෞර්යට හිමි වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...