WordPress WooCommerce Themes

තිවංක පිළිමගෙය තුළ යුග දෙකකට අයත් චිත්‍ර පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහය

“තිවංක පිළිමගෙය තුළ යුග දෙකකට අයත් චිත්‍ර දක්නට ඇත.” සංසන්දනාත්මකව විග්‍රහ කරන්න.

යුග දෙකක සිතුවම් දැකිය හැකිය

  • පොළොන්නරු යුගයට අයිති සිතුවම්.
  • පොළොන්නරු මහනුවර යුග අතර මැද සම්ප්‍රදායට අයත් සිතුවම්.

පොළොන්නරු යුගයට අයත් සිතුවම්

  • දේවාරාධනාව
  • සංකස්ස පුර හිනිමන් දර්ශනය
  • පොළොන්නරු මහනුවර අතර මැදි සිතුවම්
  • ජාතක කතා
  • බුද්ධ චරිත‌යේ සිද්ධි
  • පොළොන්නරු යුගයට අයත් සිතුවම් ලක්‍ෂණ
    • ප්‍රාණ පූර්ණ රේඛා භාවිතය
    • සම්භාව්‍ය වර්ණ මාලාව
    • උසස් භාව ප්‍රකාශනය
    • ජීව ප්‍රමාණයෙන් සහ ජීව ප්‍රමාණයට වඩා විශාලව, මානව රූප දැක්වීම.
    • මනා සංරචනය

පොළොන්නරු මහනුවර යුගයට අතර මැදි සිතුවම් ලක්‍ෂණ

  • බිත්ති පනේල වලට බෙදීම
  • අඛණ්ඩ කථන විලාශය
  • පසුබිම සඳහා තනි වර්ණ යොදා ගැනීම.(රතු)
  • පාර්ශව දර්ශි සහ ඉදිරිපස දර්ශි රූප වීම.
  • පසුබිම් අවකාශය පිරවීම සඳහා ස්වභාවික ලක්‍ෂණ සහිත ගස්, සතුන් යෙදීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...