පිළිතුරේ අන්තර්ගතවිය යුතු ප්‍රධාන කරුණු :
හැඳීන්විම :
ලංකාව සම්පූර්ණයෙන් තම පාලනය යටතට ගැනීමෙන් පසුව, දිවයිනට යටත් විජිතයක් ලෙස සම්පූර්ණ දේශපාලන, පරිපාලන සහ නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට යටත් විජිත පාලකයන් ගත් ප්‍රථම ප්රයත්නය කෝල්බෲක් කැමරන් කොමිෂන් සභාව විය. එබැවින් එහි යෝජනා ලංකාවේ අනාගත දේශපාලන, ආර්ථික හා සමාජ පරිවර්තනයට තීරණාත්මක ලෙසට බල පෑවේය.
විෂය කරුණු සහ සාකච්ඡාව
නිගමනය :
කොල්බෲක් – කැමරන් යෝජනාවල අරමුණ වූයේ ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමය ක්රමානුකූල සහ ස්ථාවර කිරීමයි. එම යෝජනා වලින් දිවයිනේ යටත් විජිත ආර්ථිකයක් ගොඩ නැගීමට පසුබිමත්, ඒ සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රමික, පරිපාලන හා නෛතික ව්‍යුහයනුත් නිර්මාණය කෙරිණ. ඒ සමඟම ඒවායින් අනපේක්ෂිත සාධනීය ප්‍රතිඵල ද ඇති විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.