එස්. ෂර්මිලා-දෙමළ භාෂා පන්ති


Online Class- 1
2024 /10 /12 දින සිට ආරම්භ  වේ.

එතැන් සිට සෑම සෙනසුරාදාවක ම පස්වරු 5.00 ට පන්තිය පැවත්වේ.
ජාතික සංහිඳියා පදනම මගින් මෙහෙයවනු ලබයි.

 

Physical Class

New mind පැරණි ගාලු පාර, කළුතර

2024 /10 /12 දින සිට ආරම්භ  වේ.

එතැන් සිට සෑම සෙනසුරාදාවක ම පෙරවරු 10.00 ට පන්තිය පැවත්වේ.
ජාතික සංහිඳියා පදනම මගින් මෙහෙයවනු ලබයි.

පාඨමාලාව අවසානයේ  වටිනා සහතක පත්‍රයක් හිමි වේ.