අලුත්ම තොරතුරු එසැණ ලබා ගන්න අපේ Whatsapp නාළිකාව මෙතැනින් පිවිස follow කරන්න

පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම තහනම් කර චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මෙම ගැසට් නියෝගය අනුව, ළමාදින, ගුරු දින ඇතුළු කිසිදු උත්සවයක්, සැමරීමක් වෙනුවෙන් මුදක් එකතුකිරීම සම්පූර්ණයෙන් ම තහනම් වේ.
--චක්‍රලේඛය බලාපොරොත්තුවන්න.--



 

BACK TO APP HOME

BACK TO WEB HOME