අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
අං අවුළනවා අංකෙළිය හා සම්බන්ධ වචනයකි අංකෙළිය-විශ්වකෝෂ ලිපියට මෙතැනින් පිවිසෙන්න වැරදි- අන් අවුළනවා/අන් අවුලනවා/අන් අවුළණවා/අන් අවුලණවා/අං අවුලනවා/අං අවුලණවා/අං අවුළණවා/Singlish Search-An Aulanawa/An Awlanawa/An Avlanawa/an Awulanawa/An Avulanawa |
අං ආබරණ අං ඇදීමේ තරගයෙන් ජයගත් අඟ. අං කෙළිය හා සම්බන්ධ වචනයකි. අං කෙළිය පිළිබඳ විශ්වකෝෂ ලිපිය මෙතැනින් පිවිස කියවන්න. වැරදි-අන් ආබරණ/අන් ආභරණ/අන් ආභරන/අන් ආබරන Singlish Search-An Abarana/An Abharana/ An Aabharana/ An Aabarana |
අංක නාම ප්‍රකෘතියකි.සංස්කෘත පාලි තත්සම ඉලක්කම්/ ලකුණ, සටහන,/ ලපය, කැළල, පච්චය, ලාංඡනය/ ඇකය, උකුල, ඔඩොක්කුව/ ළ පැත්ත, උරස/ නාට්‍යයක ජවනිකා කිහිපයකින් යුක්ත කොටස, පොතක පරිච්ඡේදය, වැරදි-අන්ක, අන්ඛ, අණ්ක, අණ්ඛ Singlish Search-Anka |
අංකන නාම ප්‍රකෘති, සංස්කෘත තත්සම අංක යොදා දැක්වීම(අංකනය)(numaration). අංක රාශි ආදිය සංකේත මගින් නිරූපණය කිරීම. ඒ අයුරින් නිරූපිත පද්ධතිය(notation) වැරදි-අන්කන, අණ්කන, අණ්කණ Singlish Search-Ankana |
අං කෙළිය(එනමින් ඇති ජන ක්‍රීඩාව) අංකෙළි පූජාව (අං ඇදීම), අං පොරය යන නම්වලින් ද හැඳින්වේ. අංකෙළි පූජාව යනු පත්තිනි දේවියට පිදෙන ක්‍රීඩා දොළොසෙන් පළමුවැන්නයි. මෙය මල් නෙළීමේදී එකිනෙකට ඇවිණි කෙකි දෙකක් බේරා ගැනීමට පත්තිනි සහ පාලඟ ගුරු අතර ඇති වූ තරගයක් අනුස්මරණය කරයි. ගජබා රජු සමයේ ලංකාවේ ආරම්භ වූ බව කියැවේ. ක්‍රීඩාවේ ස්වභාවය එක සමාන අංබල දෙකක් එකිනෙක අවුළුවා එකක් බිඳීමට දෙපිලක් තරග කරයි කුලභේද, තත්වභේද, බාලමහලු භේද නොසලකා උඩුපිල හා යටිපිල වශයෙන් බෙදේ වෙසක් මාසයේ දින 13ක් පවත්වයි (අඟහරු, සිකුරු, පොහෝ දින හැර) පුරුෂයන්ට පමණක් සීමා වූ ක්‍රීඩාවකි ක්‍රීඩාවේ පිළියෙල ශුභ නැකතකින් පටන් ගනී අංපිටිය (අංමඬුල්ල) වෙන් කරගනී අංගහ (ප්‍රධාන ගස), බුහුකණුව (ගසට රුකුලක්), අංකණුව (හෙණකඳ) සකස් කරයි පේරැහැ, වාරම්, වෙළුව, රැකුල්පොල්ල ආදී උපකරණ සකස් කරයි කරඳ, තරණ, වරල් වැනි තද හර ඇති ගස්වල මුල්වලින් අංබළු සාදයි අංහෙට්ටියා (සංවිධායකයා) හා වට්ටාඩියා (පිල් නායකයා) පත් කරයි ක්‍රීඩාවේ ක්‍රමය වලිවැල් අල්ලාගෙන අංබළ දෙක එකිනෙකට කරගැටී ඇදීම එක් අඟක් බිඳී යනතුරු වලිගස ඔබට මොබට වැටෙන වලි අනුව ඇදීම බිඳී නොගිය අඟ අයිති පිලට ජයග්‍රහණය හිමි වේ වැදගත්කම ජන රෝග පැතිරීම වළක්වා ගැනීමට පත්තිනි දේවිය සතුටු කිරීම කුලභේද අතහැර ප්‍රජාව අතර සමගිය ඇති කිරීම වාර්ෂිකව සිදුකිරීමෙන් සමාජ සංවිධානය ශක්තිමත් කිරීම ජය පරාජය අතර සහෝදරත්වය ප්‍රවර්ධනය කිරීම මෙම අවසන් උත්සවයේදී දිනුම් ලැබූ අං ආබරණ හිස මතින් රැගෙන පෙරහැරකින් ගම වටා යාම සිදුකෙරේ. සමහර ප්‍රදේශවල මෙම අං පත්තිනි දේවාලයන්හි තැන්පත් කරයි. |
අංකුලම(අඟින් කළ බඳුන) |
අංගණය (මිදුල) |
අංගනාව (කාන්තාව) |
අංගවිකල |
අංගාණි(වෙළඳ පොළ/කඩ වීදිය/මස් කඩය) |
අංගීරස |
අංගුලිමාල |
අංජන(අඳුන්) |
අං දළු |
අංශකය |
අංශු |
අකණලු(අකුණු එළිය) |
අකනිටාව(එනමින් ඇති බ්‍රහ්ම ලෝකය) |
අකර්මණ්‍ය |
අකරණ(නොකිරීම) |
අකලංක |
අක වැළ(නවගුණ වැළ/ජප මාලාව) |
අකාරණ |
අකාරණේ |
අකාරුණික |
අකාල මරණය |
අකාලික |
අකුණු (අකුණු) |
අකුණු සැර |
අකුල (අකුල්) |
අකුශල(සං)/අකුසල(පා.) |
අකුළනවා(අතී.කෘද.ඇකිළූ) |
අකුළා ගන්නවා |
අක්කපාණ |
අක්යාළ |
අක්ෂය |
අක්ෂර |
අක්ෂාංශය |
අක්ෂි |
අඛණ්ඩ |
අගමැතිනිය |
අගල (අගල්) |
අගුළු/අගුල් වැටෙනවා |
අග්ගලා |
අග්නි |
අග්න්‍යාශය |
අග්‍රගණ්‍ය |
අග්‍රඵලය |
අග්‍රස්ථ |
අග්‍රාණ්ඩුකාර |
අග්‍රාමාත්‍ය |
අඝෝර |
අඝෝෂ |
අඟණ(මිදුල) |
අඟන(ස්ත්‍රිය) |
අඟල (අඟල්) |
අඟුළ |
අඟුළුවා |
අචල |
අචේතනික |
අජටාකාශය |
අජීර්ණය |
අඥාත (අප්‍රකට) |
අඥාන (අනුවණ) |
අටමස්ථානය |
අටල්ල |
අටසාලිස්(හතළිස් අට) |
අටළොස (අහඅට) |
අටානු(අට+අනු) |
අට්ටාලය |
අඩදැණි |
අඩපණ |
අඩමාන |
අඩලය |
අඩාළ කරනවා/වෙනවා |
අඩිතාලම |
අණ(ආඥාව) |
අණකරය |
අණගුණ |
අණපනත් |
අණබෙරය |
අණසක |
අණාඥාව (අණ+ආඥාව) |
අණු- 1.සූක්ෂ්ම;ඉතා කුඩා 2.ගෞරවාර්ථ ප්‍රත්‍යයකි (පුත්+අණු) |
අණුක(අණු පිළීබඳ) |
අණූජීවියා |
අණුදක්නය |
අණුමාත්‍රය |
අණුව(කුඩා අංශුව) |
අණ්ඩ |
අණ්ඩකෝෂය |
අණ්ඩජ |
අණ්ඩරදෙමළ |
අණ්ඩාකාර |
අණ්වීක්ෂය |
අතකොළුව |
අතළොස්ස |
අතැඹුල |
අතිකාල |
අතික්‍රමණය |
අතිශය |
අතිශයෝක්තිය |
අතුණූබහන් |
අතුපැල |
අතුරණය(ඇතිරිල්ල) |
අතුරනවා-(අතී.කෘද.අතුළ) |
අතුල- 1.අසමාන 2. අත්ල(අතුල් පහර) |
අතුල්‍ය |
අතුල්ලනවා(අතී.කෘද.ඇතිල්ලූ) |
අතුළ(අතුරනවා.අතී.කෘද) |
අතොළු |
අත්ගුණය |
අත්තනගලු |
අත්තාණි කණු |
අත්තුක්කංසනය |
අත්පොළසන් දෙනවා |
අත්‍යන්ත |
අත්‍යලංකාර |
අත්‍යල්ප |
අත්‍යවශ්‍ය |
අත්‍යුත්කෘෂ්ට |
අත්‍යුත්තම |
අත්‍යුදාර |
අත්වැල (අත්වැල්) |
අත්සන(අත්සන්) |
අත්සුනු |
අත්හළ(අත්හරිනවා අතී.කෘද) |
අදාළ |
අදිටන(අදිටන්) |
අදියර |
අදිශ රාශිය |
අදෘශ්‍ය |
අදෘශ්‍යමාන |
අදෘෂ්ට මිත්‍ර |
අදෝෂ |
අද්භූත |
අද්‍යයතන (අද පවත්නා) |
අධම |
අධර 1.යටි 2.යටි තොල |
අධර්මිෂ්ඨ |
අධික |
අධිකරණය |
අධිකාරය |
අධිගෘහිත |
අධීනීතිඥ |
අධිපති |
අධිමානය |
අධියථාර්ථය |
අධිරාජ්‍යය |
අධිරෝපණය |
අධිලේඛන |
අධිශීතකරණය |
අධිශීල (සං.) /අධිසීල (පා) |
අධිෂ්ඨාන |
අධීක්ෂණය |
අධීශ්වර |
අධෛර්ය/අධෛර්‍ය/අධෛර්‍ය්‍ය |
අධෝමුඛ |
අධෝලිපිය |
අධෝහනුව |
අධ්‍යක්ෂ |
අධ්‍යක්ෂක |
අධ්‍යක්ෂණය |
අධ්‍යයනය |
අධ්‍යයනාංශය |
අධ්‍යාත්මය |
අධ්‍යාපන |
අධ්‍යාශය |
අධ්‍යාහාර |
අනංග,අනග |
අනගාරික |
අනගැමි |
අනතුර (උපද්‍රව) |
අනතුරු ව (ඉක්බිති ව) |
අනධ්‍යයන |
අනනවා |
අනනුකූල |
අනන්‍ය |
අනන්‍යතාව |
අනපේක්ෂ |
අනභිභවනීය |
අනභිමත |
අනභිමුඛ |
අනර්ඝ |
අනර්ථ |
අනල(ගින්න) |
අනලස,අනලස් |
අනවකාශ |
අනවද්‍ය (නිවැරදි) |
අනවධානය |
අනවශේෂ |
අනවශ්‍ය |
අන වින |
අනාකූල |
අනාචාර |
අනාථ |
අනාථභාවය |
අනාථාධාර |
අනාදිමත් |
අනාරක්ෂිත |
අනාර්ය/අනාර්‍ය/අනාර්‍ය්‍ය |
අනාවරණය |
අනාවෘත |
අනිනවා |
අනිමිෂ(සං)/අනිමිස (පා)ලෝචන |
අනිල-(සුළඟ) |
යඅනිල-(සුළඟ) |
අනිවාර්ය/අනිවාර්‍ය/අනිවාර්‍ය්‍ය |
අනිෂ්ට |
අනු-උපසර්ගයක්;(අනුනායක අනුයාත, අනුරාගය) |
අනුකරණය |
අනුකලනය |
අනුකූල |
අනුක්‍රමණය |
අනුක්‍රමණිකාව |
අනුගමනය |
අනුනායක |
අනුපස්ථිතිය (ඉදිරියෙහි නොවීම) |
අනුපිළිවෙළ |
අනුබද්ධ |
අනුභවය |
අනුභාව(සං)/ආනුභාව (පා) |
අනුභූතිය |
අනුමානය |
අනුමෙවෙනි |
අනුරූපණ |
අනුලෝම |
අනුල්ලංඝනය(උල්ලංඝනය නොකිරීම) |
අනුව (අනුකූල ව) |
අනුවණ |
අනුවර්තනය |
අනුවාදය |
අනුශාසනය |
අනුස්මරණ |
අනුස්මෘති |
අනූන |
අනෞචිත්‍යය |
අන්ත |
අන්තරාදායක |
අන්තර්ජාල |
අන්තර්ධාන |
අන්ධානුකරණය |
අන්නාසි |
අන්‍යෝන්‍ය |
අන්‍යෝන්‍යාධාර |
අන්වර්ථ |
අන්වීක්ෂණ (අනු+ඊක්ෂණ) |
අන්වේෂණය(සෙවීම) |
අඳුන |
අපකර්ෂණය |
අපකිරණය |
අපණ්ණක ජාතකය |
අපථ්‍ය |
අපදානය (ජීවිත කථාව) |
අපනයනය |
අපභ්‍රංශ, අපභ්‍රංස |
අපමණ |
අපරාධ |
අපරිණත |
අපරිමාණ |
අපල |
අපසරණය |
අපහරණය |
අපිච්ඡදය |
අපිළිවෙළ |
අපුල |
අපුල්ලනවා (අතී.කෘද. ඇපිල්ලූ) |
අපේක්ෂා |
අපොළනවා |
අප්‍රමාණ |
අප්‍රාණවාචී |
අප්‍රාණික |
අබරණ |
අබලන් |
අබලි |
අබිදහම |
අබිනික්මන |
අබිබවා |
අබිමන(අබිමන්) |
අබියස |
අබිරහස් |
අබිසරු |
අභයභූමිය |
අභව්‍ය |
අභාවප්‍රාප්ත |
අභිචාර |
අභිජාත |
අභිඥාලාභී |
අභිධර්මය |
අභිධානය |
අභිනන්දනය |
අභිනය |
අභිනව |
අභිනිෂ්ක්‍රමණය |
අභිප්‍රාය |
අභිප්‍රේරණ |
අභිභවනය |
අභිභවා/අබිබවා |
අභිමතාර්ථය |
අභිමානය |
අභිමුඛ |
අභියෝගය |
අභිරතිය |
අභිරමණිය |
අභිරුචිය |
අභිරූපණ |
අභිලාෂය |
අභිලේඛන |
අභිවර්ධනය |
අභිවෘද්ධිය |
අභිෂේකය |
අභිසරණය |
අභිසාරිකාව |
අභිස්තව |
අභීෂ්ට (අභි+ඉෂ්ට) |
අභූත චෝදනා |
අභේද්‍ය |
අභ්‍යවකාශය |
අභ්‍යුපගම |
අභ්‍යාසය |
අභ්‍යුදය |
අමද්‍යප |
අමනුෂ්‍ය |
අමරණීය |
අමර්ෂය |
අමාත්‍ය |
අමාත්‍යාංශය (අමාත්‍ය+අංශය) |
අමානුෂ |
අමිල |
අමිල |
අමිශ්‍ර |
අමුණ 1.මිණුම් ප්‍රමාණය 2.වේල්ල |
අමුණනවා(අතී.කෘද. ඇමුණූ) |
අමෘත |
අම්බලම |
අම්මණ්ඩි |
අයාලෙ |
අයියණ්ඩි |
අයිලය |
අරගලය |
අරණ |
අරණ්‍යවාසී |
අරබයා/අරභයා |
අරමුණ/අරමුණු |
අරඹනවා |
අරලිය |
අරළු |
අරිෂ්ටය |
අරුංගලය |
අරුණ |
අරුණලු(අරුණු+අලු) |
අරුණාලෝකය |
අරුණු නැඟෙනවා) |
අරුණෝදය |
අර්ණව(සාගරය) |
අර්ථකථනය |
අර්ථචර්යාව |
අර්ථාන්විත |
අර්ධ |
අර්බුදය |
අර්ශස් |
අලංකරණය |
අලකලංචිය |
අලජ්ජ |
අලවංගු (පෘතු. Alavanca) |
අලවනවා |
අලස |
අලළනවා(අතී.කෘද.ඇලළූ) |
අලළා |
අලාභය |
අලාමක |
අලාමුළා |
අලු(ආලෝකය) |
අලුකුත්තේරුවා(පෘතු. alcoviteiro) |
අලුගෝසුවා(පෘතු.algoz) |
අලුත්(නව;අභිනව) |
අලුත් අවුරුද්ද |
අලුත්ගම |
අලුත්නුවර |
අලුත්වැඩියා |
අලුයම |
අලුලෙන |
අලුවා(පෘතු .alua, alva) |
අලෙවි |
අලෙවිකරණය |
අල්පශ්‍රැත |
අල්පායුක්ෂ |
අල්පේච්ඡ |
අල්පේශාඛ්‍ය |
අල්ල |
අල්ලනවා (අතී.කෘද.ඇල්ලූ) |
අල්ලස |
අල්ලාප සල්ලාප |
අවකලනය |
අවකාශය |
අවගුණ |
අවතරණය |
අවතීර්ණ |
අවදානම |
අවදි කරනවා/වෙනවා |
අවධමනය |
අවධානය |
අවධාරණය |
අවධිය/අවදිය (අනුරාධපුර අවධිය/අනුරපුර අවදිය) |
අවනත |
අවබෝධය |
අවරෝහණය |
අවර්ණ |
අවලංගු |
අවලක්ෂණ |
අවලම |
අවලම්බන |
අවලාද |
අවලෝකනය |
අවලෝකිතේශ්වර |
අවශිෂ්ට |
අවශේෂ |
අවශ්‍ය |
අවශෝෂණය |
අවසාදිත |
අවස්ථාවෝචිත |
අවාච්‍ය |
අවිච්ඡින්න |
අවිදූරදුෂ්ටිකතාව |
අවිද්‍යමාන |
අවිනිශ්චිත |
අවිශ්වාස |
අවුකන |
අවුරනවා |
අවුල(අවුල්) |
අවුළනවා(අතී.කෘද.ඇවුළූ) 1.දල්වනවා ; 2.අමුණනවා ; 3.ඇහිඳිනවා |
අවුළු (රසකැවිලි) |
අවුළුවනවා |
අව්‍යය |
අශක්නුතාව |
අශනි(හෙණ) |
අශනි වර්ෂා |
අශික්ෂිත |
අශිෂ්ට |
අශුද්ධ |
අශූචි (සං.)/අසූචි(පා.) |
අශුභ (සං.) අසුභ (පා.) අසුබ(සිං.) (අශුභ ප්‍රවෘත්තිය/අසුබ පුවත) |
අශෝක/අසෝක |
අශෝභන |
අශ්‍රැ (කඳුළු) |
අශ්ලීල |
අශ්ව |
අශ්වත්ථ (ඇසතු) |
අෂ්ට |
අෂ්ටක |
අෂ්ටපරිෂ්කාර |
අෂ්ටාංගශීල |
අෂ්ටාර්‍ය්‍යපුද්ගල |
අෂ්ටාස්‍රය |
අසංඛ්‍ය |
අසදෘශ |
අසමර්ථ |
අසම්භාව්‍ය |
අසරණ |
අසල (අහල, ළඟ) |
අසළ(පුරුදු කළ, හසළ) |
අසාධාරණ |
අසාධ්‍ය |
අසුබ(සිං.)/අසුභ(පා.)/ අශුභ(සං) |
අසුරන |
අසෙනිය කුසුම් |
අස්ත |
අස්ථි |
අහල පහල |
අහිකුණ්ඨික |
අහුමුලු |
අහුරන |
අහුලනවා |
අළවු (ආළවක) |
අළාමුළාව |
අළු(එනම් පාට, භස්ම) |
අළුකෙසෙල් |
අළුදූලි |
අළුපුහුල් |
අළුබදාදා |
අළුව- 1.වීණා දුන්න 2.අළුව තබනවා (ගස් කැපීමේදී) |
අළුහම් |
අළුහුනු |
Latest Feature-උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අත්වැලක් |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.