Eduhelp-Class post එකයි Boost එකයි දෙක ම එකට

මෙම මිල ගණන් කාලීනව වෙනස් විය හැක.
මෙහි දක්වා ඇති මිල ගණන් වලංගු වන්නේ 2024 ඔක්තෝබර් 01 දින දක්වා පමණි
ඩොලර් 5Post එකට හා Boost එකට
රුපියල් 2000.00
ඩොලර් 10Post එකට හා Boost එකට
රුපියල් 3600.00
ඩොලර් 15Post එකට හා Boost එකට
රුපියල් 5000.00
ඩොලර් 20Post එකට හා Boost එකට
රුපියල් 6500.00
ඔබේ පන්තියේ හෝ අයෙතනයේ නමින් FB පිටුවක් පවත්වාගෙන යෑමමාසිකව Fb post 4ක් (සතියකට 1ක් බැගින්) සහ
USD 5 ක Boost එකක්* සමග
(* Boost එක ඉහත FB post 4න් එකකින් සිදු කෙරේ.)
රු. 4000/-
Edu+ සඟරාවේ දැන්වීම් සඳහාමාසික කලාපයක එක් වර්ණ දැන්වීමක් සඳහා රු.1000/-දැන්වීම සැකසීම නොමිලේ
Smart PDF සිතියම් පොතේ දැන්වීමක් සඳහා(මෙය ලංකාවේ අති බහුතරයක් සාමාන්‍ය පෙළ ගුරු සිසු පිරිසක් භාවිත කරන e-සිතියම් පොතකි.)

මාසික කාලයක් සඳා අයකිරීම රු. 1000/-(Whatsapp link එක සමග ම. එවිට දැන්වීම මත Click කළ විට ඔබට Whatsapp Message එකක් ලැබේ.)දැන්වීම සැකසීම නොමිලේ
පුවත් සමග පල කෙරෙන දැන්වීම්අක්ෂර පමණක් ඇති වර්ණ 2ක(චලනය වන gif) දැන්වීමක්(දැන්වීම් කේතය NA-1)

එක් දිනක් ප්‍රචාරය කිරීම-500.00 (කේතය-NA-11)
දින 7ක් ප්‍රචාරය කිරීම-1000/-(කේතය-NA-12)
දින 15ක් ප්‍රචාරය කිරීම- 3000/-(කේතය-NA-13)
දින 30ක් ප්‍රචාරය කිරීම-6000/-(කේතය-NA-14)
වසරක් පුරා ප්‍රචාරය කිරීමට -12000/-(කේතය-NA-15)

මේ සමග නොමිලේ ලැබෙන සේවා

දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post හතරක්
දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්
පුවත් සමග පල කෙරෙන දැන්වීම්-දෙවන වර්ගයඅක්ෂර හා රූප ඇති වර්ණ 2ක Gif(චලනය වන) දැන්වීමක්(දැන්වීම් කේතය NA-2)

එක් දිනක් ප්‍රචාරය කිරීම-800.00(කේතය-NA-21)
දින 7ක් ප්‍රචාරය කිරීම-1500.00(කේතය-NA-22)
දින 15ක් ප්‍රචාරය කිරීම-4000.00(කේතය-NA-23)
දින 30ක් ප්‍රචාරය කිරීම-8000.00(කේතය-NA-24)
වසරක් පුරා ප්‍රචාරය කිරීමට-15000.00(කේතය-NA-25)

නොමිලේ ලැබෙන සේවා

දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post දෙකක්
දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්
පුවත් සමග පල කෙරෙන දැන්වීම්-තෙවන වර්ගයඅක්ෂර හා රූප ඇති වර්ණ 4කfචලනය වන (Gif) දැන්වීමක්(දැන්වීම් කේතය-NA-3)
එක් දිනක් ප්‍රචාරය කිරීම-ෙ1000.00(කේතය-NA-31)
දින 7ක් ප්‍රචාරය කිරීම -2000.00(කේතය-NA-32)
දින 15ක් ප්‍රචාරය කිරීම-5000.00(කේතය-NA-33)
දින 30ක් ප්‍රචාරය කිරීම-10000.00(කේතය-NA-34)
වසරක් පුරා ප්‍රචාරය කිරීමට-18000.00(කේතය-NA-35)

නොමිලේ ලැබෙන සේවා

දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post දෙකක්
දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්
වෙබ් පිටු දැන්වීම් (page top/Side/bottom banner)පුවත් පිටුවේ දැන්වීමක්(දැන්වීම් කේතය WP-1)
එක් දිනක් ප්‍රචාරය කිරීම-500.00
එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1000.00
එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-2000.00
එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-3000.00
වසරක් පුරා ප්‍රචාරය කිරීමට-25000.00
අධ්‍යාපන සේවා පිටුවේ හෝ පින්තූර බැංකුව පිටුවේ දැන්වීමක් (දැන්වීම් කේතය WP-2)එක් දිනක් ප්‍රචාරය කිරීම- 500.00
එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1200.00
එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම -2500.00
එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-4000.00
වසරක් පුරා ප්‍රචාරය කිරීමට-30000.00
සෙසු පිටුුවල දැන්වීමක් (දැන්වීම් කේතය WP-3)
සෙසු පිටුුවල දැන්වීමක් (දැන්වීම් කේතය WP-3)
එක් දිනක් ප්‍රචාරය කිරීම - 500.00
එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-800.00
එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-1500.00
එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-2500.00
වසරක් පුරා ප්‍රචාරය කිරීමට- 20000.00
උපකාරක පන්ති කාලසටහන් පිටුවේ දැන්වීමක් සඳහා අයකිරීමසම්මන්ත්‍රණ හෝ කාලසටහනට බාහිර වෙනත් ඕනෑම (ඔබ විසින් සකසා එවන) දැන්වීමක් සඳහා පල කරන අවස්ථාවේ පමණක් රු. 800/-ක් අය කෙරේ. එම දැන්වීම ඉවත් කරන තුරු යළි කිසිදු අයකිරීමක් නොමැති අතර යළි නව දැන්වීමක් පල කරන්නේ නම් පමණක් යළි ගාස්තුව ගෙවියයුතු වේ. දැන්වීම අප විසින් සකස් කරන්නේ නම් ඒ සඳහා රු. 400ක අතිරේක අයකිරීමක් එකතු වේ.
දැන්වීමක් පළ කරන්නේ කුමකට ද?-------කියවන්න------
දැන්වීමක් පලකිරීම සඳහා අප හා සම්බන්ධ වීමට
0716400001 / 0716637804 අමතන්න

අපේ fb post sample පහළින්. මීට අමතරව අපගේ විවිධ ග්‍රැෆික් නිර්මාණ විස්තර දැනගැනීමට

අපගේ fb පිටුවට මෙතැනින් පිවිසෙන්න

 

අමතන්න.- 0716637804