ශාස්ත්‍රීය විෂයන්හි උපයෝගිතාව හා අභියෝග




ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයීය සමාජීයවිද්යා හා තුලනාත්මක අධ්යයන අංශය මගින් සංවිධානය කරනු ලබන විද්වත් දේශන මාලාවේ විශේෂ දේශනයක්…

මාතෘකාව:- ශාස්ත්රීය විෂයන්හි උපයෝගිතාව හා අභියෝග

දිනය:- 2024.01.30 වන අඟහරුවාදා

වේලාව:- ප.ව. 7.00 ට

විකාශනය:- මාර්ගගතව (Online)

Meeting ID: 922 2693 1443
Passcode: Bus@1234

ඒ හා සම්බන්ධ වන ලෙස ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමු.