කෘෂ්ණ තුංග භද්‍රා නදී නිම්නය

‘ඩෙකෑනයේ පොර පිටිය‘ වශයෙන් හඳුන්වයි. ඊට හේතුව මේ සරුබිම අත්කර ගැනීමට විවිධ කාලවල යුද්ධ රැසක් ඇතිවීමයි. වාතාපි, ශ්‍රී ශෛලම් , ධාන්‍ය කටක ආදී ඓතිහාසික කිහිපයක්ම මේ ආශ්‍රිතව පිහිටා තිබේ. එපමණක් නොව මස්කි, කොස්බාල් ,යෙරගුඩ් වැනි අභිලේඛන පිහිටා ඇත්තේ ද මේ නදියට සමීපවය.