ශ්‍රී ලංකාවේ ජනාධිපති හා විධායක ජනාධිපතිවරු

ජනාධිපති

විලියම් ‌ගො‌පොල්ලව මහතා 1972 – 1978

 

විධායක ජනාධිපති

‌ජේ. ආර්. ජයවර්ධන මහතා -1978 පෙබරවාරි 04 – 1989 ජනවාරි 02

රණසිංහ ‌ප්‍රේමදාස මහතා -1989 ජනවාරි 02 – 1993 මැයි 01(ඝාතනය විය)

ඩී. බී. වි‌ජේතුංග මහතා -1993 මැයි 07 – 1994 නොවැම්බර් 12

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය-1994 නොවැම්බර් 12 – 2005 නොවැම්බර් 19

මහින්ද රාජපක්ෂ මහතා -2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 09

මෛත්‍රිපාල සිරිසේන මහතා -2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 16

ගෝඨාභය රාජපක්ෂ මහතා -2019 නොවැම්බර් 17 – ‌2022 ජූලි 14(මහජන අරගලයකින් බලයෙන් පහකරන ලදී)

රනිල් වික්‍රමසිංහ මහතා2022 ජූලි 20 –(ඍජු මහජන ඡන්දයකින් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වු ජනාධිපතිවරයෙකි.)