ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකරුවෝ

ෆ්‍රෙඩ්රික් නෝර්ත්                               12 ඔක්තෝබර් 1798    –       19 ජුලි 1805

තෝමස් මේට්ලන්ඩ්                            19 ජූලි 1805            –       19 මාර්තු 1811

රොබට් බ්‍රවුන්රිග්                               11 මාර්තු 1812          –       1 පෙබරවාරි 1820

එඩ්වඩ් පැජට්                                     2 පෙබරවාරි 1822      –       6 නොවැම්බර් 1822

එඩ්වඩ් බාන්ස්                                   18 ජනවාරි 1824        –       13 ඔක්තෝබර් 1831

රොබට් ජෝන් විල්මට් හෝර්ටන්                     23 ඔක්තෝබර් 1831    –       7 නොවැම්බර් 1837

ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවට්-මැකෙන්සි      7 නොවැම්බර් 1837     –       15 අප්‍රේල් 1841

ශ්‍රීමත් කොලින් කැම්බල්                                15 අප්‍රේල් 1841         –       19 අප්‍රේල් 1847

ටොරින්ටන් සාමිවරයා                                   29 මැයි 1847           –       18 ඔක්තෝබර් 1850

ශ්‍රීමත් ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්                 27 නොවැම්බර් 1850    –       18 ජනවාරි 1855

හෙන්රි ජෝර්ජ් වෝඩ්                                    11 මැයි 1855           –       30 ජූනි 1860

චාල්ස් ජස්ටින් මැකාර්ති                                22 ඔක්තෝබර් 1860    –       1 දෙසැම්බර් 1863

ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්                       21 මාර්තු 1865          –       4 ජනවාරි 1872

                                                                     16 මැයි 1865 දක්වා (වැඩ බලන)

විලියම් හෙන්රි ග්‍රෙගරි                                  4 මාර්තු 1872          –       4 සැප්තැම්බර් 1877

ශ්‍රීමත් ජේම්ස් රොබට් ලොංග්ඩන්                4 සැප්තැම්බර් 1877     –       10 ජූලි 1883

ශ්‍රීමත් ආතර් හැමිල්ටන්-ගෝර්ඩන්               3 දෙසැම්බර් 1883      –       28 මැයි 1890

ආතර් එලිබෑන්ක් හැව්ලොක්                       28 මැයි 1890           –       24 ඔක්තෝබර් 1895

ජෝසප් වෙස්ට් රිජ්වේ                                10 පෙබරවාරි 1896     –       19 නොවැම්බර් 1903

ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලේක්                       3 දෙසැම්බර් 1903      –       11 ජූලි 1907

ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්                  24 අගෝස්තු 1907      –       24 ජනවාරි 1913

රොබට් චාර්මස්                                        18 ඔක්තෝබර් 1913    –       4 දෙසැම්බර් 1915

ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන්                        15 අප්‍රේල් 1916         –       24 මාර්තු 1918

ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං                     10 සැප්තැම්බර් 1918    –       1 අප්‍රේල් 1925

ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්                                  30 නොවැම්බර් 1925    –       1927

ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි                           20 අගෝස්තු 1928      –       11 පෙබරවාරි 1931

ශ්‍රීමත් ග්‍රෑම් තොම්ප්සන්                            11 අප්‍රේල් 1931         –       20 සැප්තැම්බර් 1933

ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්          23 දෙසැම්බර් 1933     –       30 ජූනි 1937

ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට්                    16 ඔක්තෝබර් 1937    –       19 සැප්තැම්බර් 1944

ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්      19 සැප්තැම්බර් 1944   –       4 පෙබරවාරි 1948

 

ඉංග්‍රීසි පාලන සමයේ වැඩබලන ආණ්ඩුකරවන් වශ‍යෙන් කටයුතු කළෝ

ජෝන් විල්සන්(පළමුවර)                                19 මාර්තු 1811          –       11 මාර්තු 1812,

එඩ්වඩ් බාන්ස්                                                  1 පෙබරවාරි 1820      –       2 පෙබරවාරි 1822

ජේම්ස් කැම්බල්                                              6 නොවැම්බර් 1822     –       18 ජනවාරි 1824

ජෝන් විල්සන්(දෙවනවර)                             13 ඔක්තෝබර් 1831    –       23 ඔක්තෝබර් 1831,

ජේම්ස් එමර්සන් ටෙනන්ට්                             19 අප්‍රේල් 1847         –       29 මැයි 1847

චාල්ස් ජස්ටින් මැකාර්ති(පළමුවර)                18 ඔක්තෝබර් 1850    –       27 නොවැම්බර් 1850,

චාල්ස් ජස්ටින් මැකාර්ති(දෙවනවර)              18 ජනවාරි 1855                –       11 මැයි 1855,

හෙන්රි ෆ්‍රෙඩ්රික් ලොකියර්                           30 ජූනි 1860           –       30 ජූලි 1860

චාල්ස් එඩ්මන්ඩ් විල්කින්සන්                       30 ජූලි 1860           –       22 ඔක්තෝබර් 1860

ටෙරන්ස් ඕබ්‍රයන්                                          1 දෙසැම්බර් 1863      –       21 මාර්තු 1865

ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්                      21 මාර්තු 1865          –       16 මැයි 1865 දක්වා

හෙන්රි ටර්නර් අර්වින්                                 4 ජනවාරි 1872         –       4 මාර්තු 1872

ජෝන් ඩග්ලස්                                            10 ජූලි 1883            –       3 දෙසැම්බර් 1883

එඩ්වඩ් නොයෙල් වෝකර්                          24 ඔක්තෝබර් 1895    –       10 පෙබරවාරි 1896

එවරඩ් එෆ්. ඉම් තර්න්,                               19 නොවැම්බර් 1903    –       3 දෙසැම්බර් 1903

හියු ක්ලිෆර්ඩ්                                             11 ජූලි 1907            –       24 අගෝස්තු 1907

රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් (පළමුවර)    24 ජනවාරි 1913                –       18 ඔක්තෝබර් 1913,

රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්   (දෙවනවර)4 දෙසැම්බර් 1915      –       15 අප්‍රේල් 1916,

රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්(තෙවනවර)  24 මාර්තු 1918           –       10 සැප්තැම්බර් 1918,

සිසිල් ක්ලෙමන්ට්                                    1 අප්‍රේල් 1925              –       18 ඔක්තෝබර් 1925

එඩ්වඩ් බෲස් ඇලෙක්සැන්ඩර්                  18 ඔක්තෝබර් 1925      –       30 නොවැම්බර් 1925

බර්නාඩ් හෙන්රි බෝර්ඩිලන්                    11 පෙබරවාරි 1931        –       11 අප්‍රේල් 1931

ෆ්‍රැන්සිස් ග්‍රෑම් ටිරල්                                  20 සැප්තැම්බර් 1933    –       23 දෙසැම්බර් 1933

මැක්ස්වල් මැක්ලැගන් වෙඩර්බර්න්         30 ජූනි 1937                 –       16 ඔක්තෝබර් 1937