සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත-අමිල උඩවත්ත

මෙම පොත සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හා ඉගැන්වීම් කටයුතු කරන දරුවන්ට එක සේ ප්‍රයෝජනවත් වේ.

අන්තර්ගතය-

  • ප්‍රශ්න හා පිළිතුරු සඳහා මාර්ගෝපදේශකත්වය
  • අකාරාදියට සකස් කළ වාග් මාලාව(විෂය නිර්දේශය තුළ අර්ථ අපහැදිලි වදන වඩාත් හොඳින් පැහැදිකි කර තිබේ.)
  • සිතියම් එකතුව(ලංකා හා ලෝක සිතියම්)

පහත ඇත්තේ උපුටා ගත් කොටස් කිහිපයකි.

තැපල් මගින් ගෙන්වාගැනීමට තැපල් ගාස්තු සමග පොතේ මිල රු.800/-කි. (මුද්‍රණ වියදම් අනුව පූර්ව දැනුම්දීමකින් තොරව මිල අඩු හෝ වැඩි විය හැක.)

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp ඔස්සේ ඇණවුම් කරන්න