ලංකා රාජ නාමාවලිය

රජුපාලන කාලයරාජධානිය
විජය රජුනිශ්චිත නැතතම්මැන්නාව
උපතිස්ස(උපතිස්) ඇමති වරයාතාවකාලික පාලකයා ලෙස සිටි කාලය වසරක් පමණ වේඋපතිස්නුවර
පණ්ඩුවාසදේව(පඬුවස්දෙව්) රජුනිශ්චිත නැතඋපතිස්නුවර
අභය(අබා) රජුනිශ්චිත නැතඋපතිස්නුවර
තිස්සනිශ්චිත නැතඋපතිස්නුවර
පණ්ඩුකාභය(පඬුඅබා) රජුනිශ්චිත නැතඅනුරාධපුරය
මුටසිව රජුනිශ්චිත නැතඅනුරාධපුරය
දේවානම්පියතිස්ස(දෙවනපෑතිස්) රජුක්‍රි.පූ. 250-210අනුරාධපුරය
උත්තිය රජුනිශ්චිත නැතඅනුරාධපුරය
මහාසිව රජුනිශ්චිත නැතඅනුරාධපුරය
සූරතිස්ස රජුනිශ්චිත නැතඅනුරාධපුරය
සේන- ගුත්තික (අශ්වාචාරී ද්‍රවිඩ ආක්‍රමණිකයෝ)නිශ්චිත නැතඅනුරාධපුරය
අසේල රජුනිශ්චිත නැතඅනුරාධපුරය
එළාර(එළාල) රජු (ද්‍රවිඩ)නිශ්චිත නැතඅනුරාධපුරය
දුට්ඨගාමිණී(දුටුගැමුණු) රජු161-137අනුරාධපුරය
සද්ධාතිස්ස(සැදෑතිස්)රජු137-119අනුරාධපුරය
ථුල්ලත්ථන(ථුල්නා)රජු119අනුරාධපුරය
ලඤ්ජතිස්ස(ලමැණිතිස්)රජු119-109අනුරාධපුරය
ඛල්ලාටනාග(කලූන්නා) රජු109-103අනුරාධපුරය
වළගම්බා රජු (වට්ඨගාමිණී අභය)103අනුරාධපුරය
පුලහත්ත(පංච ද්‍රවිඩයන්ගෙන් කෙනෙකි)103-89 අතර කාලයක්අනුරාධපුරය
බාහිය(පංච ද්‍රවිඩයන්ගෙන් කෙනෙකි)103-89 අතර කාලයක්අනුරාධපුරය
පනයමාර(පංච ද්‍රවිඩයන්ගෙන් කෙනෙකි)103-89 අතර කාලයක්අනුරාධපුරය
පිළයමාර(පංච ද්‍රවිඩයන්ගෙන් කෙනෙකි)103-89 අතර කාලයක්අනුරාධපුරය
දාඨික(පංච ද්‍රවිඩයන්ගෙන් කෙනෙකි)103-89 අතර කාලයක්අනුරාධපුරය
වළගම්බා රජු (දෙවන වර)89-77අනුරාධපුරය
මහාචූලි මහාතිස්ස(මහසිළුමහතිස්)77-63අනුරාධපුරය
චෝරනාග63-51අනුරාධපුරය
තිස්ස(කුඩාතිස්ස)51-48අනුරාධපුරය
සිව(බලත්සිවු)(අනුලා බිසව සමග)අනුරාධපුරය
වටුක(අනුලා බිසව සමග)අනුරාධපුරය
දාරුභාටික තිස්ස(දරකැටියා අනුලා බිසව සමග)අනුරාධපුරය
නීලිය(වාසුඛී නම් පුරෝහිත බමුණා අනුලා බිසව සමග)අනුරාධපුරය
අනුලා බිසව48-44අනුරාධපුරය
කූටකණ්ණතිස්ස (මකලන්තිස් හෙවත් කාලකණ්ණි තිස්ස)44-22අනුරාධපුරය
භාතික අභය (භාතික තිස්ස හෙවත් භාතිය තිස්ස)ක්‍රි.පූ. 22- ක්‍රි.ව. 07අනුරාධපුරය
මහාදාඨික මහානාග(මහදැළියා මානා)07-19අනුරාධපුරය
ආමණ්ඩ ගාමිණී (අඩගැමුණු)19-29අනුරාධපුරය
කණිරජානුතිස්ස(කිණිහිරිදළ)29-32අනුරාධපුරය
චූලාභය(කුඩා අබා)32-33අනුරාධපුරය
සීවලි(රේවතී) (දෙවැනි සිංහල රැජින)33අනුරාධපුරය
ඉළනාග(එළුන්නා)33-43අනුරාධපුරය
චන්ද්‍රමුඛසිව (සඳමුහුණු)43-52අනුරාධපුරය
යසලාලක තිස්ස(යසසිලූ)52-60අනුරාධපුරය
සභ(සුභ දොරටුපාල)60-67අනුරාධපුරය
වසභ(වැහැප්)67-111අනුරාධපුරය
වංකනාසික තිස්ස(වක්නැහැතිස්)111-114අනුරාධපුරය
ගජබාහුක ගාමිණී හෙවත් 1 වන ගජබාහු(ගජබා)114-136අනුරාධපුරය
මහල්ලකනාග(මහලූනා හෝ මහලූමානා)136-143අනුරාධපුරය
භාතිය තිස්ස(බාතිය)143-167අනුරාධපුරය
කණිට්ඨ තිස්ස(චූලතිස්ස)167-186අනුරාධපුරය
ඛුජ්ජනාග හෙවත් චූලනාග (කුහුන්නා හෙවත් සුළුනා)186-187අනුරාධපුරය
කුඤ්චනාග හෙවත් කුඩ්ඩනාග(කුඩානා)187-189අනුරාධපුරය
1 වන සිරිනාග (සිරිනා හෝ කුඩා සිරිනා)189-209අනුරාධපුරය
වෝහාරිකතිස්ස(වේරතිස්ස)209-231අනුරාධපුරය
අභයනාග(අභාසෙන් හෝ අභාතිස්ස)231-240අනුරාධපුරය
2 වන සිරිනාග240-242අනුරාධපුරය
විජය කුමාර(විජඉඳු)242-243අනුරාධපුරය
1 වන සංඝතිස්ස243-247අනුරාධපුරය
සිරි සංඝබෝධි(දැහැමි සිරිසඟබෝ)247-249අනුරාධපුරය
ගෝඨාභය හෙවත් මේඝවණ්ණ අභය249-262අනුරාධපුරය
1 වන ජෙට්ඨතිස්ස(කලකන් දෙටුතිස් හෙවත් මකලන් දෙටුතිස්)263-273අනුරාධපුරය
මහාසේන (මහසෙන්)274-301අනුරාධපුරය
සිරිමේඝවණ්ණ(කිත්සිරිමෙවන්)301-328අනුරාධපුරය
2 වන ජෙට්ඨතිස්ස(දෙටුතිස්)328-337අනුරාධපුරය
බුද්ධදාස(බුජස්)337-365අනුරාධපුරය
1 වන උපතිස්ස365-406අනුරාධපුරය
මහානාම406-428අනුරාධපුරය
සොත්තිසේනඑක් දිනකිඅනුරාධපුරය
ඡත්තගාහක ජන්තු(ලැමැණිතිස්)428අනුරාධපුරය
මිත්තසේන(මිත්සෙන්)428-429අනුරාධපුරය
පණ්ඩු429-434අනුරාධපුරය
පාරින්ද434-437අනුරාධපුරය
ඛුද්ද පාරින්ද437-452අනුරාධපුරය
තිරීතර452අනුරාධපුරය
දාඨිය452-455අනුරාධපුරය
පීඨීය455අනුරාධපුරය
ධාතුසේන(දාසෙන් කැලිය)455-473අනුරාධපුරය
1 වන කස්සප හෙවත් කාශ්‍යප (සීගිරි කසුබු)473-491සීගිරිය(?)
1 වන මොග්ගල්ලාන(මුගලන්)491-508අනුරාධපුරය
කුමාර ධාතුසේන (කුමාරදාස හෙවත් කුමරදස්)508-516අනුරාධපුරය
කිත්තිසේන (කීර්තිසේන)516-517අනුරාධපුරය
සිව(මැඳි සිව)517අනුරාධපුරය
2 වන උපතිස්ස(ලමැණි උපතිස්ස)517-518අනුරාධපුරය
සිලාකාල අම්බසාමණේර (අඹහරණසලමෙවන්)518-531අනුරාධපුරය
දාඨප්පභූති(දාපුළුසෙන්)531අනුරාධපුරය
2 වන මොග්ගල්ලාන531-551අනුරාධපුරය
කිත්සිරිමේඝ(කුඩා කිත්සිරිමෙවන්)551-569අනුරාධපුරය
මහානාග(සෙනෙවි මහනා)569-571අනුරාධපුරය
1 වන අග්ගබෝධි(අක්බෝ)571-604අනුරාධපුරය
2 වන අග්ගබෝධි(කුඩා අක්බෝ)604-614අනුරාධපුරය
2 වන සංඝතිස්ස614අනුරාධපුරය
2 වන මොග්ගල්ලාන හෙවත් දල්ල මොග්ගල්ලාන(ලමැණි බෝනා මුගලන්)614-619අනුරාධපුරය
සිලාමේඝවණ්ණ(අසිග්ගාහක)619-628අනුරාධපුරය
3 වන අග්ගබෝධි හෙවත් සිරි සංඝබෝධි(සිරිසඟබෝ)628අනුරාධපුරය
3 වන ජෙට්ඨතිස්ස(ලමැණි කටුසර දෙටුතිස්)628අනුරාධපුරය
3 වන අග්ගබෝධි හෙවත් සිරි සංඝබෝධි (දෙවන වර)629-639අනුරාධපුරය
1 වන දාඨෝපතිස්ස (ලමැණි දළුපතිස්)639-650අනුරාධපුරය
2 වන කස්සප(පැසුලූ කසුබු)650-659අනුරාධපුරය
1 වන දප්පුල(දාපුළු)659අනුරාධපුරය
හත්ථදාඨ හෙවත් 2 වන දාඨෝපතිස්ස (ලමැණි දළුපතිස්)659-667අනුරාධපුරය
4 වන අග්ගබෝධි හෙවත් සිරි සංඝබෝධි (සිරිසඟබෝ)667-683අනුරාධපුරය
දත්ත(වල්පිටි වැසි දත්ත)683-684අනුරාධපුරය
2 වන හත්ථදාඨ (හුනන්නරු රියන්දළ)684අනුරාධපුරය
මානවම්ම(මහලෑපාණෝ)684-718අනුරාධපුරය
5 වන අග්ගබෝධි (අක්බෝ)718-724අනුරාධපුරය
3 වන කස්සප (කසුබු හෙවත් සුළු කසුබු)724-730අනුරාධපුරය
1 වන මහින්ද (මිහිදැල්)730-733අනුරාධපුරය
6 වන අග්ගබෝධි හෙවත් සිලාමේඝ(අක්බෝ)733-772අනුරාධපුරය
7 වන අග්ගබෝධි (කුඩා අක්බෝ)772-777පොළොන්නරුව
2 වන මහින්ද හෙවත් සිලාමේඝ(සලමෙවන් මිහිඳු)777-797අනුරාධපුර
1 වන උදය(පැරණි රාජ නාමාවලී වල2 වන දප්පුල ලෙස ද දැක්වේ)(උදා)797-801අනුරාධපුර
3 වන මහින්ද හෙවත් ධම්මික සිලාමේඝ(සෝ හෙවත් සොමි මිහිඳු)801-804අනුරාධපුර
8 වන අග්ගබෝධි (මැදි අක්බෝ)804-815අනුරාධපුර
2 වන දප්පුල (පැරණි රාජ නාමාවලී වල3 වන දප්පුල ලෙස ද දැක්වේ)(දාපුළු)815-831අනුරාධපුර
9 වන අග්ගබෝධි (පැසුළු අක්බෝ)831-833අනුරාධපුර
1 වන සේන (මත්වල සෙන්)833-853අනුරාධපුර
2 වන සේන (මුඟයින් වැසි සෙන්)853-887අනුරාධපුර
2 වන උදය (පැරණි රාජ නාමාවලී වල1 වන උදය ලෙස ද දැක්වේ)(උදා)887-898අනුරාධපුර
4 වන කස්සප (කසුබු)898-914අනුරාධපුර
5 වන කස්සප(කසුබු හෙවත් පැසුළු කසුබු)914-923අනුරාධපුර
3 වන දප්පුල (පැරණි රාජ නාමාවලී වල 4 වන දප්පුල ලෙස ද දැක්වේ)(දාපුළු)923-924අනුරාධපුර
4 වන දප්පුල (පැරණි රාජ නාමාවලී වල 5 වන දප්පුල ලෙස)(කුඩා දාපුළු)924-935අනුරාධපුර
3 වන උදය (පැරණි රාජ නාමාවලී වල 2 වන උදය ලෙස ද දැක්වේ)(උදා)935-938අනුරාධපුර
3 වන සේන (සෙන්)938-946අනුරාධපුර
4 වන උදය (පැරණි රාජ නාමාවලී වල 3 වන උදය ලෙස ද දැක්වේ)(උදා)946-954අනුරාධපුර
4 වන සේන (මැදි සෙන්)954-956අනුරාධපුර
4 වන මහින්ද (කුඩා මිහිදැල්)956-972අනුරාධපුර
5 වන සේන (සලමෙවන්)972-982අනුරාධපුර
5 වන මහින්ද (මිහිඳු)982-1029අනුරාධපුර
6 වන කාශ්‍යප හෙවත් වික්කමබාහු (වික්‍රමබාහු)1029-1040රුහුණ
මහාලාන කිත්ති(මහලේ)1040-1042රුහුණ
වික්කම පණ්ඩු(වික්‍රම පාඬ්)1042-1043කළුතර(?)
ජගතීපාල(ජගත්පාල)1043-1046රුහුණ
පරක්කම පණ්ඩු (පරාක්‍රම පාඬ්)1046-1048රුහුණ
ලෝක හෙවත් ලෝකිස්සර(ලෝකේෂ්වර)1048-1054රුහුණ
7 වන කස්සප1054-1055කතරගම
1 වන විජයබාහු හෙවත් මහා විජයබාහු (විජයබා)1055-1110පොළොන්නරුව
1 වන ජයබාහු1110-1111පොළොන්නරුව
1 වන වික්‍රමබාහු හෙවත් වික්කමබාහු(විකුම්බා)1111-1132පොළොන්නරුව
2 වන ගජබාහු1132-1153පොළොන්නරුව
1 වන පරාක්‍රමබාහු හෙවත් මහා පරාක්‍රමබාහු/පරක්කමබාහු(පැරකුම්බා)1153-1186පොළොන්නරුව
2 වන විජයබාහු(පණ්ඩිත විජයබාහු)1186-1187පොළොන්නරුව
නිශ්ශංකමල්ල (කිත්ති නිස්සංකමල්ල)1187-1196පොළොන්නරුව
2 වන වික්‍රමබාහු හෙවත් වික්කමබාහු1196පොළොන්නරුව
චෝඩගංග1196-1197පොළොන්නරුව
ලීලාවතී රැජින (1 වර)1197-1200පොළොන්නරුව
සාහස්සමල්ල1200-1202පොළොන්නරුව
කල්‍යාණවතී1202-1208පොළොන්නරුව
ධර්මාශෝක1208-1209පොළොන්නරුව
අනිකංග මහාදිපාද(ඇනියඟ)1209පොළොන්නරුව
ලීලාවතී රැජින (2 වර)1209-1210පොළොන්නරුව
ලෝකෙශ්වර හෙවත් ලෝකිස්සර1210-1211පොළොන්නරුව
ලීලාවතී රැජින (3 වර)1211-1212පොළොන්නරුව
පරාක්‍රමපණ්ඩු හෙවත් පරක්කම පණ්ඩු1212-1215පොළොන්නරුව
මාඝ හෙවත් කාලිංග විජයබාහු (කාලිංග මාඝ)1215-1236පොළොන්නරුව
3 වන විජයබාහු1232-1236දඹදෙණිය
2 වන පරාක්‍රමබාහු (1 වන පණ්ඩිත පරාක්‍රමබාහු)1236-1270දඹදෙණිය
4 වන විජයබාහු (බෝසත් විජයබා)1270-1272පොළොන්නරුව
1 වන භුවනෛකබාහු හෙවත් භුවනෙකබාහු(පළමු බුවනෙකබාහු)1272-1284දඹදෙණිය-යාපහුව
අරාජක කාලය1285-1286
3 වන පරාක්‍රමබාහු1287-1293පොළොන්නරුව
2 වන භුවනෛකබාහු(වත්හිමි භුවනෙකබාහු/දෙවන බුවනෙකබාහු)1293-1302කුරුණෑගල
4 වන පරාක්‍රමබාහු(2 වන පණ්ඩිත පරාක්‍රමබාහු)1302-1326කුරුණෑගල
3 වන භුවනෛකබාහු (වන්නි භුවනෙකබාහු/තෙවන බුවනෙකබාහු)1326-1335කුරුණෑගල
5 වන විජයබාහු (සවුලූ විජයබා)1335-1341කුරුණෑගල
4 වන භුවනෛකබාහු/සිව්වන බුවනෙකබාහු1341-1351ගම්පල
5 වන පරාක්‍රමබාහු(සවුලූ පැරකුම්)1344-1359ගම්පල
3 වන වික්‍රමබාහු1357-1374ගම්පල
5 වන භුවනෛකබාහු/පස්වන බුවනෙකබාහු1372-1408ගම්පල
6 වන පරාක්‍රමබාහු1412-1467ජයවර්ධනපුර
2 වන ජයබාහු හෙවත් ජයවීර පරාක්‍රමබාහු1467-1469ජයවර්ධනපුර
6 වන භුවනෛකබාහු/ හයවන බුවනෙකබාහු1470-1478ජයවර්ධනපුර
7 වන පරාක්‍රමබහු(පණ්ඩිත පරාක්‍රමබාහු)1478-1484ජයවර්ධනපුර
8 වන පරාක්‍රමබාහු (වීර පරාක්‍රමබාහු)1484-1508ජයවර්ධනපුර
9 වන පරාක්‍රමබාහු(ධර්ම පරාක්‍රමබාහු)1508-1515ජයවර්ධනපුර
6 වන විජයබාහු1515-1521ජයවර්ධනපුර
7 වන භුවනෛකබාහු / සත්වන බුවනෙකබාහු1521-1551ජයවර්ධනපුර
දොන් ජුවන් ධර්මපාල1551-1597කොළඹ කොටුව
සමකාලීන රාජධානි වල රජවරු
මායාදුන්නේ1521-1581සීතාවක
1 වන රාජසිංහ1581-1593සීතාවක
රාජසූරිය1593-1594සීතාවක
නිකපිටියේ බණ්ඩාර1594සීතාවක
සේනාසම්මත වික්‍රමබාහු1473-1511සෙංකඩගල
ජයවීර අස්තානබණ්ඩාර1511-1551සෙංකඩගල
කරල්ලියද්දේ බණ්ඩාර1551-1581සෙංකඩගල
යමසිංහ බණ්ඩාර1590-1591සෙංකඩගල
1 වන විමලධර්මසූරිය1591-1604සෙංකඩගල
සෙනරත්1604-1635සෙංකඩගල
2 වන රාජසිංහ1635-1687සෙංකඩගල
2 වන විමලධර්මසූරිය1687-1707සෙංකඩගල
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ1707-1739සෙංකඩගල
ශ්‍රී විජය රාජසිංහ(නායක්කර්)1739-1747සෙංකඩගල
කීර්ති ශ්‍රී රාජසිංහ(නායක්කර්)1747-1782සෙංකඩගල
රාජාධිරාජසිංහ(නායක්කර්)1782-1798සෙංකඩගල
ශ්‍රී වික්‍රම රාජසිංහ(නායක්කර්)1798-1815සෙංකඩගල
යාපනයේ රජවරු
විජය කුලංකෛ ශිංගෛ ආරියන්?නල්ලූර්
කුලසේකර ශිංගෛ ආරියන්? -1256නල්ලූර්
කුලෝත්තුංග ශිංගෙයි ආරියන්1256-1279නල්ලූර්
වික්කිරම ශිංගෛ ආරියන්1279-1302නල්ලූර්
වරෝදය ශිංගෛ ආරියන්1302-1325නල්ලූර්
මාර්තාණ්ඩ ශිංගෛ ආරියන්1325-1348නල්ලූර්
කුණභූෂණ ශිංගෛ ආරියන්1348-1371නල්ලූර්
වීරෝදය ශිංගෛ ආරියන්1371-1380නල්ලූර්
ජයවීර ශිංගෛ ආරියන්1380-1410නල්ලූර්
කුණවීර ශිංගෛ ආරියන්1410-1440නල්ලූර්
කණකශූරිය ශිංගෛ ආරියන්1440-1450නල්ලූර්
කෝට්ටේ පාලන සමය1450-1478නල්ලූර්
ශිංගෛ පරරාජශේකරන්1478-1519නල්ලූර්
සංකිලි ශිංගෛ ආරියන්1519-1561නල්ලූර්
පුවිරාජ පණ්ඩරම්(පළමුවර)1561-1565නල්ලූර්
පෙරියපිල්ලෙයි1565-1582නල්ලූර්
පුවිරාජ පණ්ඩරම්(දෙවනවර)1582-1591නල්ලූර්
එදිරිමානසිංහම්1591-1616නල්ලූර්
සංකිලී-21616-1620නල්ලූර්