ඉතිහාසය පොත්

මෙම පොත් වල මිල ගණන් වෙනස් විය හැක.

 

ලංකා ඉතිහාසය MCQ 1000ක් අර්ථ විවරණය

 

(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
මිල රු.1200.00
උසස් පෙළ ලංකා ඉතිහාසය කෙටි ප්‍රශ්න දහසක් හා ඒවායේ පිළිතුරු මෙහි තිබේ. විශේෂත්වය වන්නේ පිළිතුරු වලට හේතු පහදා කිබීම යි.
ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ) පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1600.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1000.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.

 

ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ)තෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1200.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ඉන්දියා ඉතිහාසය(උසස් පෙළ)පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1300.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ඉන්දියා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1100.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
යුරෝපා ඉතිහාසය(උසස් පෙළ)පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1300.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
යුරෝපා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 800.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
වෑ කම් පෙළහර
(PDF පොතකි)
අමිල උඩවත්ත
Free PDF
සේවා ගාස්තුව රු. ‍100.00
ලංකාවේ වැව් පිළිබඳවත්, ලංකාවේ වැව් හා විදේශීය ජලාශ වල තාක්ෂණය පිළිබඳවත් කළ පර්යේෂණයකි.
එපිග්‍රාපියා ඉන්ඩිකා
(PDF පොත් පෙළකි)
Free PDF
සේවා ගාස්තුව රු. ‍300.00
ඉන්දියාවේ පුරාවිද්‍යා ඉතිහාසයට සම්බන්ධ වාර ප්‍රකාශන පෙළකි. 1-36 දක්වා පිටපත් සියල්ල ලබාගතහැක.
සිතියම් අභ්‍යාස පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු.400.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ලකුණු කරන අතර ම පෙළපොතේ පාඩම් ද සිහිපක් කරවන ආකාරයට සකස් කර තිබේ.
සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1000.00
මෙහි 10-11 ශ්‍රේණි පොළපොත්(2016 සිට ක්‍රියාත්මක නිර්දේශය) අනුව සියලු පාඩම් ආවරණය කෙරෙන ආකාරයට සැකසූ ප්‍රශ්නාවලියක් හා ඒවාට පිළිතුරු ලිවීම සඳහා මගපෙන්වීමක් කර තිබේ. ඊට අමතරව ලංකා හා ලෝක සිතියම් එකතුවක් ද, පෙළ පොතේ අර්ථ අපහැදිලි වදන් සඳහා පැහැදිලි කිරීම් සහිත අකාරාදිය අනුව සැකසූ වාග් මාලාවක් ද අන්තර්ගත වේ.
ලංකා සිතියම් පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 550.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ඉතා පහසුවෙන් සොයාගැනීමේ ක්‍රමයක් සහිතයි.

 

ලෝක සිතියම් පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 250.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ඉතා පහසුවෙන් සොයාගැනීමේ ක්‍රමයක් සහිතයි.
ඉන්දියා ඉතිහාසය අර්ථදීපනී
(මුද්‍රිත පොතති)
අම්ල උඩවත්ත
රු.1800.00
උසස් පෙළ ඉන්දීය ඉතිහාසය උගන්වන ගුරුභවතුන්ට හා හදාරන සිසු දරු දැරියන්ට අතිශය වැදගත් පොතති. ඉන්දීය ඉතිහාසයට සම්බන්ධ වචනාවලිය අකාරාදී පිළිවෙළට අර්ථ සහිතව දක්වා තිබේ.
ලෝක ඉතිහාසය විශ්වකෝෂ පෙළ
කොටස් 7ක PDF එකතුවකි.
කර්තෘ මණ්ඩලයකි.
සේවා ගාස්තුව රු.300.00

 

උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත ලංකා ඉතිහාසය (නොමිලේPDF)
උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත යුරෝපා ඉතිහාසය (නොමිලේPDF)
උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත ඉන්දියා ඉතිහාසය (නොමිලේPDF)