- සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද?
- 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?
- මුල් වරට හැඳුනුම්පතක් සකස් කරන ආකාරය
- හැඳුනුම්පත නැති වුවහොත්
- හැඳුනුම්පතේ තොරතුරු වැරදි නම්
- එක දවසෙන් හැඳුනුම්පත ගන්න පුළුවන් ද?
- හැඳුනුම්පත හදා ගන්න කොළඹ එන්න ම අවශ්‍ය ද?
- රජයේ ස්ථීර පත්වීමක් බාර ගන්නා අවස්ථා වන විට දරු ප්‍රසූතියක් සිදුකර ඇති නිලධාරිනියක සඳහා 2005.02.03 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2005 හි විධිවිධාන අදාළ කර ගනිමින් ප්‍රසූති නිවාඩු ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජකාරී වේලාවෙන් බැහැර අවස්ථාවක දී සිදුවන අනතුරක් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 382හි විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැකිද?මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විදේශ ශිෂ්‍යත්ව මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන නිලධරයකුගේ කලත්‍රයා ද රජයේ සේවකයෙකු වන අවස්ථාවක දී එම කලත්‍රයාට නිලධරයා සමඟ වාසය කිරීමට විදේශ නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටින නිලධාරිනියන් හට ප්‍රසූති නිවාඩු ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නීත්‍යානුකූලව දරුවෙකු හදා ගැනීමට ලබා ගන්නා රජයේ නිලධාරිනියකට දරුවා රැක බලා ගැනීමට නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- අනිවාර්ය සේවා කාලයක් සහිතව නිලධරයෙකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 14 හෝ 16 වගන්තිවල විධිවිධාන පරිදි වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති අවස්ථාවක, එකී නිවාඩුවට අදාළ අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීම සඳහා නිලධරයාගේ වෛකල්පික විශ්‍රාම ගැනීමේ වයස (අවුරුදු 55) ඉක්මවා අවුරුදු 60 දක්වා වන සේවා කාලය ද අදාළ කර ගත හැකිද?මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රජයේ නිලධරයෙකුගේ කලත්‍රයා හෝ දරුවෙකු අසනීප වූ අවස්ථාවක දී ඉකුත් නිවාඩුවලට අමතරව තවදුරටත් නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රජයේ නිලධාරිණියක අධ්‍යයනය සඳහා හෝ රැකියා සඳහා විදේශගතව සිටින අවස්ථාවක දී සිදුවන දරු ප්‍රසූතියක් සඳහා විදේශීයව ප්‍රසූති නිවාඩු අනුමත කළ හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රජයේ නිලධරයෙකු තම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවේ/බඳවා ගැනීමේ පරිපාටියේ/ උසස් කිරීම් පරිපාටියේ සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා උසස් අධ්‍යාපන පාඨමාලාවක් අධ්‍යයන නිවාඩු නොලබා හදාරන අවස්ථාවක දී විභාග සඳහා සූදානම් වීමට අධ්‍යයන නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23:3 උප වගන්තිය යටතේ මාණ්ඩලික නිලධරයෙකුට විදේශ නිවාඩු අනුමත කිරීමේ දී පවතින සීමාවන් කවරේද?මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- වෛද්‍ය සහතික මත වෛද්‍ය නිවාඩු ලෙස යම් දින ගණනක් අනුමතව ඇති විටෙක එකී දින ගණන තුළට ගැනෙන සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දින ද නිලධරයාට හිමි විවේක නිවාඩුවලින් අඩු කළ යුතුද?? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය නිලධාරිණියකට ගර්භනී අවස්තාව මාස 05 ක් වූ විට ප්‍රසූති නිවාඩු ලබා ගන්නා තෙක්, රාජකාරි සඳහා සේවා ස්ථානයට පැය භාගයක් ප්‍රමාද වී පැමිණීමට හා සාමාන්‍යයෙන් සේවා ස්ථානයෙන් පිටවන වේලාවට පැය භාගයකට ප්‍රථම පිටවීමට ද ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 18:7 උප වගන්තියෙහි විධිවිධාන මඟින් සලසා දී ඇති සහනය උදේ හෝ සවස එකවර පැයක් ලෙස ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ප්‍රසූති නිවාඩු ලබා ඇති නිලධාරිණියකට එම නිවාඩු කාලසීමාව අතරතුර දී ස්ථාන මාරුවක් ලැබ එය ක්‍රියාත්මක වුවහොත් ප්‍රසූති නිවාඩු (වැටුප් සහිත, අඩ වැටුප් හෝ වැටුප් රහිත) කාලයේ ඉතිරි ප්‍රමාණය නව සේවා ස්ථානයෙන් අනුමත කරගත හැකි ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී එකවර අවුරුදු 05ම අයදුම් කළ යුතු ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී, ලබා ගන්නා වැටුප් රහිත නිවාඩුව කෙටි කාලයක් සඳහා ලබා ගත හැකි ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා සිටිය දී ලබාගත් නිවාඩු කාලය සම්පූර්ණ කිරීමකින් තොරව, කලින් සේවයට වාර්තා කළ හැකි ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු වෙනුවෙන් වැඩ බැලීමට නිලධරයකු පත් කළ යුතු ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු නිවාඩු අනුමත කළ දිනට පෙර දිනට හිමි මූලික වැටුපට අදාළ වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල ප්‍රේෂණය කළ යුතු ආකාරය කෙසේ ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු හට එම නිවාඩුව අනුමත කරවා ගැනීමට කොපමණ කාලයක් ගත වේ ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීම සඳහා අයදුම්පත්‍රයක් තිබේ ද?මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ගිවිසුමක් තිබේ ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු ලබා සිටිය දී විදේශගත වීමට අවශ්‍ය වුවහොත් නිවාඩු ලබා ගත හැකි ආකාරය? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව ආචාර්ය උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 16 වගන්තිය යටතේ දැනටමත් වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ඇති නිලධරයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I), 14/2022(II) යටතේ නැවත වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රජයට අනුබද්ධ ආයතනවල සේවය සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව නිවාඩු ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) යටතේ නිවාඩු ලබාදිය හැකි තනතුරු සහ නොහැකි තනතුරු ලෙස තනතුරු වර්ගීකරණයක් සිදු කර තිබේ ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) යටතේ නිවාඩු ලබාගත් නිලධරයකුට එම නිවාඩු කාලය අතරතුර හෝ නිවාඩු කාලය අවසානයේ දී නැවත සේවයට වාර්තා කිරීමෙන් තොරව සේවයෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් පවතී ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රජයේ නිලධරයන්ගෙන් යැපෙන දරුවන් සඳහා නිවාඩු ගමන් බලපත්‍ර (Railway warrants) ලබා දීමේ දී ඔවුන් සඳහා උපරිම වයස් සීමාවන් පනවා ඇත්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කාර්යාල සේවක සේවයේ I වන පන්තියේ නිලධරයන්ගේ කාර්යාල වේලාව කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විධිමත් විනය පරීක්ෂණයක දී රැකවරණ නිලධරයන්ට ගමන් වියදම් සහ සංයුක්ත දීමනා ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිට වූ නිලධරයන්ට නිල නිවාස හිමිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජකාරිය සඳහා විදේශයකට පත් කරන ලද නිලධරයෙකුගේ කලත්‍රයා ද රජයේ නිලධරයෙකු නම් ඔහුට/ඇයට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 36 වගන්තියේ විධිවිධාන අනුව වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දීමේ දී ගිවිසුමකට එළඹිය යුතුද? අනිවාර්ය සේවා කාලයක් අවශ්‍ය වේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කිසියම් නිලධරයෙකු සඳහා රජයේ සේවක දේපළ ණය යටතේ ලබා දිය හැකි උපරිම මුදල (රුපියල් ලක්ෂ 30ක මුදල හෝ නිලධරයාගේ අවුරුදු 07ක වැටුප යන දෙකෙන් අඩු මුදල) නිර්දේශ කිරීමේ දී නිලධරයාගෙන් අය කළ හැකි උපරිම මාසික අය කිරීම කෙසේ විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ඇපකරුවන් ඉදිරිපත් කර, වරක් ආපදා ණය ලබා ඇති නිලධරයෙකු එම ණය මුදලේ ශේෂයක් තිබියදී ම නැවත වතාවක් ආපදා ණය මුදල් ඉල්ලුම් කිරීමේ දී යළිත් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ස්ථාන මාරු නියෝගයේ උපවේශන දීමනා ගෙවන බව සඳහන් නොවන අවස්ථාවක දී එම දීමනාව ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කිසියම් තනතුරකට අයත් පත්වීම් ලිපියක කාර්යක්ෂමතා කඩඉමක් ගැන සඳහන් නොවී ඇති විටෙක, නිලධරයෙකු සිය තනතුරට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුද? සමත්විය යුතු නම් ඒ සඳහා පවතින විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කාර්යක්ෂමතා කඩඉම සමත් වීම සඳහා විධිමත් බලධරයා විසින් සහන කාලයක් ලබා දී ඇත්නම් එම කාලය සඳහා වැටුප් වර්ධක ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2001.09.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2001 ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් වීමේ විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීම් පරිපාටියේ/සේවා ව්‍යවස්ථාවේ හෝ පත්වීම් ලිපියේ සඳහන් ආකාරයට නියමිත පරිදි කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට නොහැකි වූ නිලධරයන්ට සහන ලබා ගැනීම සඳහා පවතින විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරයන් උසස්වීමක් ලබන විටම එම තනතුරේ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඉන් ඉදිරියට වැටුප් වර්ධක ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය සේවයේ / පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රජයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ පෙර සේවා කාලය නව තනතුරේ සේවා කාලයට එකතු කළ හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ වැටුප සකස් කිරීමේ දී පූර්ව සේවයේ ලබාගත් වැටුප සහ සේවා කාලය නව තනතුරේ වැටුප සකස් කිරීමේ දී අදාළ කර ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- මධ්‍යම රජයේ නිලධරයන්ගේ උසස්වීම් හා පත්වීම් පෙරදාතම් කිරීම සම්බන්ධයෙන් පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2005.07.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/94 (II) හි විධිවිධාන, 1980.12.31 දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති නිලධරයන්ට අදාළ කර ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය සේවයේ සියලුම උපාධිධාරීන් එකම වැටුප් තලයක පිහිටුවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට හෝ අභ්‍යාසලාභී පුහුණුවකට ස්ථීරව මුදා හැර ඇති මධ්‍යම රජයේ නිලධරයෙකුට පෙරළා පූර්ව තනතුරට පැමිණීම සම්බන්ධයෙන් වර්තමානයේ බලාත්මක වන විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- මැතිවරණයකට තරඟ කරන දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු, ඒ සඳහා නිවාඩු ඉල්ලුම් කිරීමේ දී, එම වසරේ ඔහුට හිමි එතෙක් ලබා නොගත් සාමාන්‍ය නිවාඩු තිබේ නම් ඒවා ලබා ගැනීමට හැකියාවක් තිබේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජය ගෙන සභික තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස් විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන සභාපති තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරින් ඉල්ලා අස්විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන නගරාධිපති/සභාපති තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරින් ඉල්ලා අස්විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන සභිකයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස්විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස් විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකු මැතිවරණයකට තරඟ කිරීම සඳහා සේවයෙන් ඉල්ලා අස් විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- මැතිවරණයකට තරඟ කිරීම සඳහා රාජ්‍ය සේවයේ තමා දරන තනතුරෙන් ඉල්ලා අස් වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකුට නැවත පූර්ව තනතුරට පැමිණිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී වෛකල්පික/ද්විතීය භාෂාව ලෙස සිංහල/දෙමළ භාෂාව සමත්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ දිරි දීමනා ගෙවීමට අදාළ කර ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සිංහල මාධ්‍යයෙන් හදාරන ලද උපාධි පාඨමාලාවක අනු විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාව සමත් වීම මත දිරි දීමනා ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ දිරි දීමනා ලබා දීමට මානව සම්පත් අභිවර්ධන ආයතනයේ (සේවක අධ්‍යාපන ආයතනයේ) සහතික අදාළ කර ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සේවය ස්ථිර කළ රජයේ නිලධරයෙකුට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ භාෂා දීමනාව ගෙවීම ආරම්භ කළ යුත්තේ පත්වීම ලද දින සිටද? සේවයේ ස්ථිර කළ දින සිටද? වාචික පරීක්ෂණයෙන් සමත් වූ/නිදහස් වූ දින සිට ද නැතිනම් දිරි දීමනා ඉල්ලන දින සිටද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නැවත සේවයේ යොදවන ලද නිලධරයන් හා කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන ඇති නිලධරයන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ දිරි දීමනා ලැබීමට හිමිකම් ලබන්නේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි (General English) විෂයය සමත් වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ දිරි දීමනා ගෙවීම සඳහා අදාළ කර ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලික දෙමළ පාඨමාලාව/උසස් දෙමළ පාඨමාලාව/මූලික සිංහල පාඨමාලාව/උසස් සිංහල පාඨමාලාව හදාරා සමත් වීම මත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ දිරි දීමනා ලබා ගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 යටතේ සිංහල/දෙමළ රාජ්‍ය භාෂා සඳහා දිරි දීමනා ලබා ගත් නිලධරයෙකුට, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 හි විධිවිධාන ක්‍රියාත්මක වීමෙන් පසුව ඔහු ලබන භාෂා දීමනාව තවදුරටත් ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- මූලික විමර්ශන පැවැත්වීමට විශ්‍රාමික නිලධරයන් යෙදවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- චෝදනා පත්‍රය, සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කළ හැකි අවස්ථා ගණන කීයද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විධිමත් විනය පරීක්ෂණයක දී පැමිණිල්ල මෙහෙයවන නිලධරයාට සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කිරීමේ දී අලුතින් සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නම් චෝදනා පත්‍රයට ඇතුළත් කළ හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- මූලික විමර්ශනයේ දී සාක්ෂිකරු විසින් කරනු ලැබ ඇති ලිඛිත ප්‍රකාශයක් විධිමත් විනය පරීක්ෂණයක දී සාක්ෂියක් ලෙස පිළිගත යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- චූදිත නිලධරයෙකුගේ දුරකථන හෝ වෙනත් සංවාදයක පටිගත කළ හඬ පටයක්, විධිමත් විනය පරීක්ෂණයක දී පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස පිළිගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර චූදිත නිලධරයා මියගිය අවස්ථාවක විනය පරීක්ෂණය අත්හිටුවා තීරණයක් ලබාදිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරයා සේවයේ යෙදී සිටිය දී කරන ලද විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔහු විශ්‍රාම ගැන්වීමෙන් පසු අනාවරණය වන අවස්ථාවක අදාළ විෂමාචාරය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරයා සේවයේ යෙදී සිටිය දී කරන ලද විෂමාචාරයක් සම්බන්ධයෙන් ඔහු විශ්‍රාම ගැන්වීමෙන් පසු අනාවරණය වන අවස්ථාවක රජයට සිදු වී ඇති අලාභ හානියක් වෙතොත් එය අය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- පෞද්ගලික ලිපිගොනුවේ ලිපි අස්ථානගත වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සේවා කාලය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැඟී ඇති විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- වසර 20ක සේවා කාලයකින් පසු, තම මනාපය පරිදි විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන නිලධරයෙකුගේ වසර 20ක සේවා කාලය ගණනය කරන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- හදිසි අනතුරු හේතුවෙන් මියගිය අවිවාහක රාජ්‍ය නිලධරයෙකු වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 යටතේ වන්දි ලබාදීමේ දී, දෙමාපියන් ජිවතුන් අතර නොමැති විටෙක එම වන්දි මුදල් ඔහුගේ අවිවාහක සහෝදර/සහෝදරියන් වෙත ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය රාජ්‍ය නිලධරයෙකුගේ කලත්‍රයා නැවත විවාහ වීම හේතුවෙන් නිලධරයාගේ වැටුප දරුවන් වෙත ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය සංස්ථාවක කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සේවකයෙකු, ත්‍රස්තවාදී ප්රචණ්ඩ ක්‍රියා හේතු කොටගෙන මිය ගියහොත් ඔහුගේ යැපෙන්නන්ට වන්දි හිමිකමක් ඇත්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දරුවන් නොමැති රාජ්‍ය නිලධරයෙකු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හොත්, ඔහුගේ/ඇයගේ කලත්‍රයා නැවත විවාහවීමකදී, මියගිය නිලධරයාගේ වැටුප ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය නිලධරයෙකුගේ යැපෙන්නන් වෙත 1988.07.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 හි විධිවිධාන අනුව ගෙවනු ලබන වැටුප, මියගිය නිලධරයාගේ වයස අවුරුදු 55 න් ඔබ්බට ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරයෙකු තම නිත්‍ය තනතුරට වඩා ඉහළ තනතුරක පූර්ණ කාලීනව හෝ නිත්‍ය තනතුරට අමතරව හෝ වැඩ බැලීම සඳහා විධිමත් පරිදි පත් කර සිටිය දී, වැඩ බැලීම සඳහා පත් කරන ලද දිනයේ සිට පෙරදාතම් කර ස්ථීරව එම තනතුරට පත් කළ විට, එම පත්වීම මත ඔහුගේ/ඇයගේ වැටුප සකස් කර හිඟ වැටුප් ගෙවීමේ දී, වැඩ බැලූ කාලය වෙනුවෙන් ගෙවන ලද වැඩ බැලීමේ දීමනාව ආපසු අය කර ගත යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- පුරප්පාඩු තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත්කරන ලද නිලධරයෙකුගේ පත්වීම් ලිපියේ කොපමණ කාලයක් සඳහා අදාළ තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත් ද යන්න සඳහන් නොවන විට, ඔහුට ගෙවන වැඩ බැලීමේ දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/97 අනුව මාස 03කට සීමා විය යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:5:3 උප වගන්තියේ පරිදි වැඩ බලන තනතුරට හිමි වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප ලබාගන්නා අවස්ථාවක දී වැඩ බලන තනතුරේ වැටුප් පරිමාණයට අදාළව වැටුප් වර්ධක අගයන් ලබා ගැනීමට හිමිකමක් තිබේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව නිලධරයෙකුට ලබා ගත හැකි උපරිම විශ්‍රාම පූර්ව නිවාඩු කාලය කොපමණද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දීම සඳහා නිලධරයෙක් ඉතිරි කර ගත් නිවාඩු ගණනය කරනු ලබන්නේ කවදා සිටද? ඒ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිල ඇඳුම් හිමිකම ඇති කාර්යාල සේවක සේවයේ නිලධරයන් කවුරුන්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම සඳහා භාවිතා කළ යුතු ආකෘතිය කුමක්ද ?එය සම්පූර්ණ කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 නිකුත් කිරීමට පෙර, එක් එක් තනතුර සඳහා වෙන වෙනම අනුමත කර ඇති බඳවා ගැනීමේ පරිපාටි එම චක්‍රලේඛය නිකුත් වූ පසු ද ඒ ආකාරයෙන්ම අනුමත කළ යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කිරීමේ ක්‍රියාවලියේදි අමාත්‍යාංශයක්/ දෙපාර්තමේන්තුවක් විසින් නිර්දේශ ලබා ගත යුතු බලධරයන් හා අනුමත කරන බලධරයා කවුරුන්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීමේ පරිපාටි ආයතන අධ්යක්ෂ ජනරාල්ගේ නිර්දේශයට යොමු කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීමේ පරිපාටියක් නිර්දේශ ලබා ගැනීම සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරීමේ දී ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- බඳවා ගැනීමේ පරිපාටියක් අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ දී බඳවා ගැනීමේ පරිපාටිය සමඟ ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006ට අනුකූලව අනුමත වූ බඳවා ගැනීමේ පරිපාටියක් සංශෝධනය කිරීමට අවශ්‍ය වූ විට එය සිදුකළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අදාළ තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටි සකස් කළ යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්, දැනට තනතුර දරන නිලධරයාට/නිලධරයන්ට පෞද්ගලික වන සේ අනුමත කර ඇති තනතුර/තනතුරු සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 අනුව බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදය, බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2007.07.01 ට පෙර රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක සේවය කරන ලද නිලධරයෙකු 2007.07.01 දින හෝ එදිනට පසු නව තනතුරක විවෘත/ සීමිත හෝ කුසලතා පදනමින් පත්වීමක් ලද විට ඔහු /ඇය සේවයට බැඳුණු රාජ්‍ය භාෂාවට අතිරේක වශයෙන් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2007.07.01 දිනට පෙර රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද නිලධරයන් සඳහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම අවශ්‍ය වන්නේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආබාධිත පුද්ගලයින්ට රැකියා සැපයීම පිළිබඳව නිකුත් කර ඇති 1988.08.18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 තවදුරටත් වලංගුව පවතින්නේද? සංශෝධන සිදු කර තිබේද? ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආබාධ සහිත තැනැත්තන් රාජ්‍ය සේවයට /පළාත් රාජ්‍ය සේවයට /රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට බඳවා ගැනීමේදී අදාල වන විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආබාධිත පුද්ගලයන්ට රජයේ රැකියා ලබාදීමේ දී බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කිරීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර තිබේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- උසස්වීමේ දිනයත් වැටුප් වර්ධක දිනයත් එකම දිනයක යෙදුන විට, උසස්වීමේ දී වැටුප් පරිවර්තනය කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරෙයකුගේ “මූලික වැටුප” හා “ඒකාබද්ධ වැටුප” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- ආයතන සංග්‍රහයේ VII පරිච්ජේදයේ 5:3:1 උප වගන්තියේ සඳහන් “ඊළඟ ඉහළ වැටුප් පියවර” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සීමිත හා කුසලතා තරඟ විභාගවලින් කරනු ලබන පත්කිරීම්වල දී වැටුප සකස් කළ යුත්තේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- දීප ව්‍යාප්ත සේවාවක හෝ ඒ හා සමාන වැටුප් නියම කර ඇති තනතුරක සේවයේ නියුතු නිලධරයෙකු 2006.01.01 දින I පන්තියට උසස් වූයේ නම්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (VII) අනුව වැටුප පරිවර්තනය කරන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කිසියම් තනතුරකට අධි සේවක පදනම මත උසස් කරන ලද නිලධරයෙකු පසුව එම තනතුරටම නිත්‍ය ලෙස පත් කිරීමේ දී හිමි වන්නේ එකම වැටුප් ක්‍රමය බැවින්, වැටුප් වර්ධක දිනය වෙනස් කර, අතිරේක වැටුප් වර්ධකයක් ලබා දීමට හැකියාවක් ඇත්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නිලධරයෙකු වැටුප් වර්ධක දිනයේ දී ම විශ්‍රාම ගන්නේ නම් එදිනට හිමි වැටුප් වර්ධකය ලබා දී ඔහුගේ විශ්‍රාම වැටුප සැකසිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- පූර්ව දැනුම් දීමකින් තොරව ඉල්ලා අස්වන නිලධරයකුගෙන් අය කර ගත යුතු “මාසික වැටුප” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- තනතුරක අතරමැද ශ්‍රේණියක උසස්වීම් නොලද තීරුව යටතේ උපරිමයට පැමිණි නිලධරයෙකු ඊළග උසස්වීම සඳහා සේවය කළ යුතු නිශ්චිත සේවා කාලය සම්පූර්ණ කර නොමැති විටෙක ඔහුට/ඇයට තවදුරටත් වැටුප් වර්ධක ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- යම් නිලධරයෙකු රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට තවත් තනතුරකට උසස්වීමක් ලැබීමේ දී උසස් වීමට පෙර තනතුරේ ලබමින් සිටි වැටුප් පියවර, නව තනතුරේ අදාළ පන්තියේ/ශ්‍රේණියේ උපරිම වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඔහු/ඇය පිහිටුවන වැටුප් පියවර තීරණය කරන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විශේෂ ශ්‍රේණිය මේ වන විටත් ක්‍රියාත්මක නොවන PL-1, PL-2, PL-3 කාණ්ඩවල I පන්තියේ වැටුප් ලබන නිලධරයන්ට 2008.06.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (V) අනුව උපරිම වැටුප් පියවර වන 43 වන පියවරෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කිසියම් තනතුරක ආරම්භක ශ්‍රේණියේ වැටුප් වර්ධක අගයට වඩා වැඩි වැටුප් වර්ධකයක් ලබමින් සිටි තනතුරක සිට (උදා:- කනිෂ්ඨ සේවක ශ්‍රේණියක I පන්තියේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියට උසස්වීම) වෙනත් තනතුරකට උසස් වූ නිලධරයෙකුට පූර්ව තනතුරේ වැටුප් වර්ධක අගය මත ගැලපීමේ දීමනාවක් ලබා දිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- තාවකාලික පදනමින් බඳවාගත් නිලධරයන් සඳහා ජීවන වියදම් දීමනාව සහ විශේෂ දීමනා හිමි වේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- යම් තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කළ නිලධරයෙකු තවත් තනතුරක වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කිරීම් බලධරයා විසින් විධිමත්ව පත්කර ඇති අවස්ථාවක දී ඔහුට එසේ වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට හෝ පත්කළ තනතුර සඳහා ද ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැඩ බැලීමේ හෝ රාජකාරි ඉටු කිරීමේ දීමනා ලබාගත හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීමේ දී අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ විශ්‍රාමික නිලධරයෙකු 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 09/2007 අනුව පරිපාලන නිලධාරී තනතුරේ නැවත සේවයේ යෙදවූ විට හිමිවන දීමනාව කොපමණද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සේවා මුක්ත භටයින් රාජ්‍ය සේවයේ තනතුරකට පත් කිරීමේ දී අදාළ වන විධිවිධාන කවරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- සේවා මුක්ත භටයකු නැවත රාජ්‍ය සේවයට පත් කළ විටෙක ඔහුට/ඇයට ජීවන වියදම් දීමනාව හා අන්තර් දීමනාව ගෙවන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට නිවාඩු හිමිකම තිබේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ගෙවීමේ දි එය ගණනය කිරීම සඳහා අදාළ කර ගන්නා වැටුප කුමක්ද?මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යොදවනු ලබන විශ්‍රාමික නිලධරයන්ට භාෂා දීමනාව, වාර්ෂික වැටුප් වර්ධක, ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාව හිමි වේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- විශ්‍රාමික නිලධරයෙකු කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇති තනතුරට අතිරේක වශයෙන්, ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:2:5 උප වගන්තිය අනුව තවත් තනතුරක වැඩ බැලීමට/රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත්නම් වැඩ බැලීමේ/රාජකාරි ඉටු කිරීමේ දීමනාවක් ගෙවිය හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය තෝරා ඒ මත click කරන්න
- නව විශ්‍රාමික හැඳුනුම්පත යනු කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- විශ්‍රාමික හැඳුනුම්පත අස්ථාන ගත වුවහොත් කල යුත්තේ කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- පැරණි විශ්‍රාමිකයන්ට හා වැන්දඹු විශ්‍රාමිකයන්ට නව විශ්‍රාමික හැඳුනුම්පත හිමි නොවන්නේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- වයස අවුරුදු 45ට පසු ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබාදිය හැකිද? එලෙස පත්විමක් ලබා දිය හැක්කේ කුමන පදනම මතද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- රාජ්‍ය සේවකයෙකුට අවු.20 න් විශ්‍රාම යා හැකි චක්‍රලේඛයක් තිබේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- නිලධාරියාගේ වැටුප් රහිත නිවාඩු කාලය සදහා වැන්දඹු අනත්දරු දායක මුදල් අය කල යුතුද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- විනය හේතුමත විශ්‍රාම ගැන්විම, සේවක අකර්යක්ෂමතාව මත හෝ සානුකම්පිත විකල්පයක් ලෙස විශ්‍රාම ගැන්වීම කල හැක්කේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- ත්‍රිවිධ හමුදා හා පොලිස් වැන්දඹුවන් හා සෙබලාගේ යැපෙන්නන් සදහා හිමි ස්ථාවර මාසික දීමනා යනු කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- ත්‍රස්තවාදී හේතු මත ආබාධිත තත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලැබෙන ප්රතිලාභ මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- ත්‍රස්තවාදී හේතු මත මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන් වෙත ලැබෙන ප්රතිලාභ මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- යැපීම් දීමනා හිමිවන්නේ කාටද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- යැපීම් දීමනා ගෙවීම අත් හිටුවන අවස්ථා මොනවාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- නීත්‍යානුකූලව විවාහ වී ඇති රාජ්‍ය සේවකයකුගේ විශ්‍රාමය සම්බන්ධ වැන්දඹු අනත්දරු හිමිකම්, පවුලේ අභ්‍යන්තර ගැටළු මත නීතියෙන් වෙන් නොවූ කලත්‍රයකුට අහිමි කල හැකිද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- දික්කසාදයක් සඳහා වූ නෛසර්ගික තීන්දුව ලබාගෙන, නියත තීන්දුව ලබා නොගෙන නැවත විවාහ වූ රාජ්‍ය සේවකයකුගේ කලත්‍රයාට වැන්දඹු අනත්දරු හිමිකම් ලැබීමට සුදුසුකම් පවතීද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- විශ්‍රාමිකයෙකු බන්ධනාගාර ගත වීමකදී විශ්‍රාම වැටුප අත්හිටුවීමක් සිදු වේද? එසේ අත්හිටුවීමක් සිදුකල හොත් හිඟ විශ්‍රාම වැටුප ගෙවීමක් සිදුකෙරේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- මරණ පාරිතෝෂිකයක් ලැබීමට තිබිය යුතු අවම සේවා කාලය කොපමණද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- ගිය මස විශ්‍රාම වැටුපෙන් අඩුවීමක් සිදු වී ඇත. ඒ සම්බන්ධයෙන් දැනගන්නේ කෙසේද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- උරුමකරු ගෙවිමකදි ඒ සදහා හිමිකම් පැමේ අයිතිවාසිකම් ඇත්තේ කවුරුන් සදහාද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න
- විශ්‍රාම ගිය පසු පරිපාලනමය ගැටලු නිසා නැවත විශ්‍රාම වැටුප් සංශෝධනයකදි අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය කුමක්ද? මෙතැනින් පිවිස අදාළ ප්රශ්නය මත click කරන්න