ඇනලින් Facebook Twitter WhatsApp Print Email ගල්තාර භාවිතයෙන් නිපදවන රසායනික සංයෝගයකි. රෙදි සායම් කිරීමේ දී භාවිත කෙරෙයි. 1856 වර්ෂයේ දී විලියම් හෙන්රි විසින් සොයා ගන්නා ලදී. Share with Student
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…