ආරක්ෂිත ලාම්පුව

 

කාර්මික විප්ර්මික විප්ලව සමයේ ගල් අඟුරු ආකර ආශ්‍රිත ඇතැම් අනතුරු වැළැක්වීම සඳහා නිපදවූවකි. 1812 දී මුල්වරට මෙය නිපදවනු ලැබුයේ හම්ප්‍රි ඩේවි විසිනි. ආකර තුළ මතුවන ෆයර් ඩෑම්ප් නමින් හැඳින්වූ මීතේන් වායුව පුපුරන සුලු වූයෙන් ආකර තුළට ආලෝකයය සැපයීමේ ගැටලුවක් තිබුණි. හම්ප්‍රි ඩේවි විසින් ආරක්ෂිත ලාම්පුව නිපදවීමෙන් පසු මේ තත්ත්වය වළක්වා ගත හැකි විය.

Share with Student