අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පළමුවන ලෝක සංග්‍රාමයට පෙර යුරෝපයේ ඇති වූ පූර්ව යුධ උණුසුම් තත්ත්වයකි. මෙයින් අදහස් කරන්නේ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ යුරෝපීය බලවතුන් මෙන්ම එක්සත් ජනපදය සහ ජපානය අතර ඔවුන්ගේ යුධමය බලවන්තභාවය සඳහා වූ උත්සාහයයි. යුධ තාක්ෂණය හා සංග්‍රාමික උපක්‍රම භාවිතය අතින් එකිනෙකා පරයා නැගී සිටිමින් සිය රාජ්‍යයන් යුධමය අතින් ශක්තිමත් කිරීමට ගත් උත්සාහය සමග මේ තත්ත්වය ඇති විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.