ක්‍රි.පූ. 2000න් පසු ග්‍රීසිය ආක්‍රමණය කළ අර්ධ මිලේච්ඡ ජන කොටසකි. ග්‍රීක බස කතා කළ පිරිසකි. පසුකාලයේ දේශීය ජන කොටස් සමග විහාහ සබඳතා ඇතිකරගැනීම නිසා මිශ්‍ර ජන කණ්ඩායමක් බවට පත්විය. නූතන තුර්කියේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම සමහර ඒජියන් දූපත් වල වාසය කළ පුරාණ ග්‍රීක ජනතාවක් වශයෙන් ද හැඳින්විය හැක.