මහියංගනය

බදුල්ල දිස්ත්‍රික්කයේ බිංතැන්න පත්තුවේ ස්ථානයකි. දිගු ඉතිහාසයකට උරුමය කියයි. බිම් යන පදය මිහි හෙවත මහි බවටත්, තැන්න යන පදය අංගණය බවටත් පත් වීමෙන් මේ නම සෑදී ඇත. බුදුරදුන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍රයගත කතා සමග බැඳෙන මහියංගනය, දුටුගැමුණු රජුගේ පළමු සටන් බිම ද වේ. එළාරගේ හමුදා සමග පළමු සටන සිදු වූයේ මෙතැන දී ය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න