තන්තිරිමලේ

අනුරාධපුර දිස්ත්‍රක්කයේ විලච්චිය කෝරළයට අයත් ප්‍රදේශයකි. බෞද්ධ විහාරයක් නිසා වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. ශ්‍රී මහා බෝධියේ ඵලරුහ බෝධියක් ද මෙහි රෝපණය කර තිබේ. මහාතිත්ථයේ සිට අනුරාධපුර දක්වා ඇති මාර්ගයේ හමුවන මේ ස්ථානය නිරන්තරයෙන් සතුරු ආක්‍රමණ වලට ගොදුරුව වන්නට ඇත. මෙහි අඩක් නිමකළ පිළිමයෙන් පෙනී යන්නේ ද එවැනි ව්‍යසනයක ලකුණු ය. ශිල්පියා හදිසියේ මිය ගියා හෝ පැන ගියා වන්නට ඇත.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න