සූකරතිත්ථ

ඌරාතොට. යාපන අර්ධද්වීපයට සමීප දූපත්බද වරායකි. පොළොන්නරු සමයේ ප්‍රධාන වරායක් විය. නයිනාතිව් ලිපිය කරවූ මහා පරාක්‍රමබාහු රජු මේ වරාය විදෙස් නෞකා සඳහා වෙන් කළේ ය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න