රන්දෙණිවෙළ සටන් බිම

1630 වසරේ දී කොන්ස්තන්තීනු ද සා නොරඤ්ඤොගේ සේනා සමග උඩරට සෙනරත් රජුගේ සේනා යුධ වැදුණු බිමකි. මේ සටනට ආ පෘතුගීසි සොල්දාදුවෝ කිසිවෙකුත් යළි ගියේ නැත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න