රයිගම

කළුගඟට තරමක් සමීප පැරණි පාලන මධ්‍යස්ථානයකි. කෝට්ටේ උප ඒකකයක්ව පැවති ප්‍රදේශයකි. රයිගම පාලන මධ්‍යස්ථානය විය. 1521  විජයබා කොල්ලයෙන් පසු මේ ප්‍රදේශය භාර වූයේ පරරාජසේකරම් හෙවත් රයිගම් බණ්ඩාර කුමරාට ය. මෙය රාජධානියක් සේ ස්වාධීන නොවූවත්, පෘතුගීසීන් සඳහන් කළේ මෙය වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් බව ය. රයිගම් බණ්ඩාරගේ මරණින් පසුව මෙය සීතාවකට අයත් වීය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න