පොළොන්නරුව

ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරිය, පුලනරුව, ජනනාථමංගලම්, ජනනාථපුරම් ආදී නම් රැසකින් හඳුන්වා ඇත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න