පොල්ගොල්ල

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සමගාමීව මහවැලි නදිය හරහා අමුණක් ඉදිකළ ස්ථානයකි. මහවැලි දියවර මෙතැනින් උතුරට හරවා සුදු ගඟට සම්බන්ධ කර බෝවතැන්න තෙක් ගෙනගොස් එතැනින් වියළි කලාපීය වැව්වලට බෙදාහැර තිබේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න