නාලන්දා

ලංකාවේ හරි මැද සේ සැලකෙන ස්ථානයයි. මෙහි ගෙඩිගෙ සම්ප්‍රදායේ ඉදිකිරීමක් තිබූ අතර පසු කාලයේ මහවැලි ව්‍යාපාරයට අයත් බෝවතැන්න ජල ගබඩාව ඉදිකිරීමේදී මේ ඉදිකිරීම සහිත භූමිය ජලයෙන් යටවන තත්ත්වයක් ඇති විය. මේ නිසා නාලන්දා ගෙඩිගෙය තිබූ භූමිය අඩි 23ක් පස් පුරවා උස් කොට ඒ අයුරින් ම යළි ස්ථාපනය කරන ලදී.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න