මුල්ලේරියාව

කොළඹට නුදුරු ස්ථානයකි. 1562 දී ටිකිරි කුමරු යටතේ ආ සීතාවක සේනා විසින් අපොන්සු පෙරෙයිරා ද ලසර්දා ප්‍රමුඛ පෘතුගීසීන් අන්ත පරාජයකට ලක්කළ සටන් බිමකි.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න