මැදිරිගිරිය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව පළාතේ ස්ථානයකි. ඉතා අලංකාර වටදාගයක් නිසා ප්‍රසිද්ධියට පත්විය. මැදිරිගිරියේ ඉපැරණි අරෝග්‍යශාලාව ද ඉතා ප්‍රකට එකකි.   මැදිරිගිරිය හෙවත් මණ්ඩලගිරිය ඉදිකළේ කවුරුන් ද යන්න පැහැදිලි නැත.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න