මල්වතු ඔය

ලංකාවේ මුල් ම අගනුවර ආරක්ෂා වූයේ ද පෝෂණය වුයේ ද මේ නදියෙනි. රිටිගල කඳු පන්තියෙන් ඇරඹී මහාතිත්ථය අසලින් මුහුදට එක් වූ මෙය පසුව ගමන් මග වෙනස් වී මහාතිත්ථයට වඩා සැතපුම් 17ක් පමණ දකුණු ස්ථානයකින් මුහුදට එක්වන්නට විය. කනදරා ඔය මෙහි ප්‍රධාන අතුගංගාවකි.

 

 

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න