මල්වාන

කෝට්ටේ සමයේ රජුගේ මාළිගය මෙහි පිහිටා තිබුණි. දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ මරණයට පසු පෘතුගීිසි හා සිංහල පාර්ශ්ව අතර ඇති වූ මල්වානේ ගිවිසුම එහි දී අත්සන් කර තිබේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න