රුහුණේ මර්මස්ථානයකි. වළවේ ගඟ අසබඩ පිහිටි මෙය පසුව දොළොස්දහස් රටේ අගනගරය විය. පළමු විජයබාහු රජුගේ සටන් මධ්‍යස්ථානයක් ද විය. වත්මන් රම්බා විහාර භූමිය යැයි පිළිගැනෙයි.
Share with a student