මින්නේරිය වැව

මහසෙන් රජුගේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියකි. එතුවක් අනුරාධපුරය කේන්ද්‍ර කරගත් වාරි ව්‍යාපෘති වෙනුවට මහසෙන් රජු පොළොන්නරුව කේන්ද්‍රකරගත් වාරි ව්‍යාපෘතියක් ඇරඹීය. මේ නිසා රජු දේවත්වයට පවා පත්විය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න