ජාවකකෝට්ටේ

වත්මන් අලිමංකඩ හෝ ඊට අතිශය සමීපස්ථානයකි. යුධමය වශයෙන් අතීතයේ සිට ම වැදගත් වූ ස්ථානයකි. සපුමල් කුමරා සය වන පැරකුම්බාවන්ගේ අණින් මේ යාපාපටුන ආක්‍රමණය කළ අවස්ථාවේ මේ ස්ථානයේ දැවැන්ත සටනක් සිදු වූ බව සඳහන් වේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න