හැමන්හිල්

පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක් වූ මෙය පසුව ලන්දේසීන් විසින් අල්ලා ගන්නා ලදී. ලංකාවේ උතුරු දූපත් සමූහයේ කුඩා දූපතක පිහිටා ඇති අශ්ටාශ්‍ර බලකොටුවකි. හැමන්හිල් නම ලන්දසෙීන් විසින් දෙනු ලැබූවකි. පෘතුගීසීන් එයට දුන් මුල් නම ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව යන්න යි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න