බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
මහනුවර රාජධානි සමයේ වඩාත් ප්‍රකට වූ ස්ථානයකි. මහනුවර රජුගේ අතිරේක මාළිගයක් මෙහි වූ අතර ආරක්ෂාව පතා ගියේ ද එතැනට ය. 1803 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ රාජසිංහ රජු ආරක්ෂාව පිණිස ගියේ ද හඟුරන්කෙතට ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.