ගොඩවාය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මේ නමින් ඉතිහාසයේ ප්‍රකට වන්නේ වරාය හා විහාරය යි. පළමුවන ගජබා රජුට අයත් සෙල්ලිපියක් මෙහි තිබේ. එහි ඇත්තේ මේ වරායේ තීරු බදු ආදායම ඒ ආසන්න ගෝඩපබ්බත විහාරයට පුදන බව යි. ගෝඩපබ්බත විහාරය  රුහුණේ ගෝඨාභය රජු විසින් කරවී යැයි සඳහන් වේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න