දන්තුරේ

1594 දී පේද්‍රෝ ලෝපෙස් ද සූසාගේ හමුදා සහ පළමු විමළධර්මසූරිය රජුගේ හමුදා යුධ කළ ස්ථානයයි. මහනුවරට සමීපය. මේ යුද්ධයේ දී පෘතුගීසි සේනාංක සමූලඝාතනයට ලක්විය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න