ගන්නෝරුව

මහනුවර නගරයට ආසන්න ස්ථානයකි. පෘතුගීසීන් හා යුධ වැදුණු ස්ථානයකි. 1638 වැන්නේ දි දියෝගෝ ද මෙලෝ කැස්ත්‍රොගේ පෘතුගීසි සේනා දෙවන රාජසිංහ හමුදා අතින් අන්ත පරාජයකට ලක්වූයේ මෙතැන දී ය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න