ගම්පොල

මහනුවර ප්‍රදේශබද ගඟ ඉහළ කෝරලයට අයත් ප්‍රදේශයකි. ගඟසිරිපුර, ගංගාශ්‍රී පුර ආදී නම් වලින් ද ගම්පොළනුවර නමින් ද මෙය හඳුන්වා තිබේ. හතරවන බුවනෙකබාහු රජු මෙහි රාජධානියක් ඇරඹීය. 1341-1412 දක්වා කාලයේ මෙය ලංකාවේ අග්‍ර නගරයව පැවතියේ ය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න