ගල් ඔය

පැරණි දීඝමණ්ඩලය මධ්‍යයෙන් ගලා යන ගංගාවකි. ගල් ඔය ජලාශය මේ ආශ්‍රිතව පිහිටා තිබේ. එය ලංකාවේ පළමු බහුකාර්ය යෝජනාක්‍රමය යි.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න