දිස්ත්‍රික් සිතියම

ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25කි. ඒවා පළාත් 9කට අයත් වේ. අනුරාධපුරය විශාල ම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ කුඩා ම දිස්ත්‍රික්කය වේ. ජනගහනය අධික ම දිස්ත්‍රික්කය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය යි. ළාබාල ම දිස්ත්‍රික්කය හෙවත් වඩාත් මෑත කාලීනව පිහිටවූ දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කය යි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න