දඹදෙණිය

ලංකාවේ දෙවැනි නාගරීකරණයේ පළමු අගනගරය යි. වන්නි විජයබාහු හෙවත් තෙවන විජයබාහු රජු ආරම්භ කළ අතර කාලිංග මාඝ හා චන්ද්‍රභානුගේ අභියෝග මැද වර්ධනය විය. දෙවැනි පැරකුම්බාවන් මෙහි කැපී පෙනුණු පාලකයා විය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න