ශ්‍රී ලංකාව 1766 වන විට

මේ වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් විසින් පාලනය කළ අතර රට මධ්‍යයේ මහනුවර රාජධානිය පැවතුණි. කෙතරම් උත්සාහ කළ ද පෘතුගීසීන්ට මෙන් ම ලන්දේසීන්ට ද මහනුවර අල්ලා ගැනීමට නොහැකි විය. නමුත් 1766 දී මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමග ඇතිකරගත් ගිවිසුමක් මගින් හුදුබඩ වැඩි බලය තමන් සතු කරගැනීමට ලන්දේසීන් සමත් විය. මේ ගිවිසුමෙන් අනතුරුව මහනුවර රාජධානිය තවදුරටත් සමුද්‍ර තීරයක් හෝ වරායක් නොමැති හුදෙකලා රාජධානියක් බවට පත් විය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න