අගලවත්ත

බස්නාහිර පළාතේ කළුතර ප්‍රදේශයේ ස්ථාන නාමයකි. රබර් වගාවට ඉතා ප්‍රකටව පැවතියේ නමුත් තෙත් කලාපීය දේශගුණ තත්ත්ව පරිවර්තනය සමග රබර් වගාව අඩු වෙමින් පවතී. ලංකා රබර් පර්යේෂණායතනය පිහිටා ඇත්තේ මෙහි ය.

Share with a student



මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න