පාසල් සමය නිම කළ ඔබට අගනා ඉංග්‍රීසි පාඨමාලාවක්


Certificate Course in English for School Leavers

අපේක්ෂකයින්ට –මෙතැනින් පිවිස– මාර්ගගත අයදුම්පත් බාගත කළ හැකිය, විශ්වවිද්‍යාලයේ නැතහොත් CODL කාර්යාලයෙන් ද ලබා ගත හැකිය.

අයදුම් පත් ලියාපදිංචි තැපැල් මගින් එවියයුතු අතර, ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “පාසල් සමය නිම කළ අය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් සහතික පත්‍ර පාඨමාලාව සඳහා ඉල්ලුම්පත්‍රය – 10 කාණ්ඩය” යනුවෙන් සඳහන් කරන්න.

ලිපිනය-

අධ්‍යක්ෂක,

විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය,

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය,

බදුල්ල

අපේක්ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය- කෙටි ලැයිස්තුගත අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගනු ලැබේ

වැඩසටහනේ ආරම්භය: 2023 මැයි

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2023 මාර්තු 24

වැඩි විස්තර සඳහා කරුණාකර 0552226276 – CODL කාර්යාලය අමතන්න

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්