සා. පෙළ දරුවන්ට උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් Eduhelp වෙතින්


 

 

ලංකාවේ උද්ගතව ඇති ආර්ථික දුෂ්කරතා නිසාවෙන් අධ්‍යාපන අවස්ථා අහිමි වූ හා මගහැරුණු, මෙවර සා. පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නොමිලේ මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට එඩියු හෙල්ප් ආයතනයේ අපි තීරණය කර ඇත්තෙමු. ඔබගේ දරුවන්ටත්, පාසලේ දරුවන්ටත් මේ සඳහා සහභාගී වීමේ අවස්ථාව පවතී. ශ්‍රී ලාංකේය දූ දරු ප්‍රජාව වෙත කරන උපකාරයක් වශයෙන් මෙම පුවත හැකි තරම් බෙදාහැර මෙම මහඟු කාර්යය සාර්ථක කරගැනීම පිණිස ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න.

ස්තුතියි

එඩියු හෙල්ප් කණ්ඩායම.

මේ යටතේ පැවත්වෙන එක් සම්මන්ත්‍රණයක් පුරවැසි අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ වීමට නියමිතයි. මාර්තු 9 වන බදාදා පස්වරු 7.30 සිට 10.30 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවත්වේ.

සියලු සම්මන්ත්‍රණ සඳහා සහභාගී වන දරුවන් පහත සමූහයට එක්වන්න. ඒ සඳහා පහත ජයමග සලකුණ මත හෝ මෙතැන Click කරන්න

 

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්